මේක හොයලා දෙන්න

jmdchamal

Member
Jun 20, 2011
319
25
0
Gampaha
මේක හොයලා දෙන්න

දැන් ටික දවසකට කලින් මම දැක්කා Thread එකක් මට පුලුවන්නම් එක හොයලා දෙන්න නැත්නම් බම්ප් එකක් වත් දෙන්න.


මතක හැටියට එකේ තිබුනේ teacher කෙනෙක් පොඩ්ලමයෙකුගෙන් ප්‍රින්සිපල් ඉස්සරහදි ප්‍රෂ්න වගයක් අහනවා

teacher අහන්නේ කුනුහරැප ප්‍රෂ්න ටිකක් ඒත් පොඩිඑකා දෙන්නේ සාමාන්‍ය උත්තර

ඊට පස්සේ
පින්සිපල් ප්‍රෂ්න ටිකක් අහනවා ඒවාටත් සාමාන්‍ය උත්තර දෙන්නේ

පින්සිපල් කියනවා මේ ලමයා කැම්පස් එකට යවන්න ඔනේ කියලා


පුලුවන්නම්
Thread එක හොයලා දෙන්නකෝ