මේක හොයල දියන්කෝ ....

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මේකෙ සම්පූර්ණ සිංදුව ..


    chaiya-chaiya.gif
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Hodama de edaa Nandi Kadal giya Ranaviruwo nemei dan inne.

    Dan inne job nathuwa army ekata ringapu horu
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    content එක military operation එකක් දාලා background music පෙරහැරේ එකක්
    යන්නේ කොහෙද මල්ලේ පොල්
    ඕකේ කියන්න‍ේ හමුදා ස‍ෙබල‍ෙකුග‍ේ පුත‍ෙක්ග‍ේ අදහසක් විදිහට නිසා දාන්න ඇති . ගත්ත Audio පාර්ට් එකයි අවුල ..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මේ තිබෙන්නේ එෛතිහාසික අනුරාධපුර පූජා නගරයේ, නමමස්ථාන වල ඉහලින්ම වැජඹෙන, සඳු හිරු සෑය ඉදිරිපිට ඇතුල්වන දොරටුව අභියස තබා ඇති සමරු ඵලකයයි...
    ඔබත් අනිවාර්යයෙන් මෙය කියවන්න...







    රුවන්වැලි සෑයට හැම අතින්ම සමාන වෙන්න හදල තියෙනව... පිටින් සමාන වුනාට රුවන්වැලි මහා සෑයයි, සඳහිරු සෑයයි අතර වෙනස අහසට පොළොව වගේ...
    මේ තැන් දෙකට ගියාම හිතට එන හැඟීමත් එහෙම්මමයි...
    ඒ හින්ද වෙන්න ඇති, සඳහිරු සෑයෙ මැස්සො ඇහිරෙනකොට, රුවන්වැළි මහා සෑයට යන්න සෙනග පෝළිමේ ඉන්නෙ....