content එක military operation එකක් දාලා background music පෙරහැරේ එකක්
යන්නේ කොහෙද මල්ලේ පොල්
Oka hadanna aththe 8 wath apss nathi 2000n passe ekek wenna athi... ea wage unwama target karala thama TikTok hadala thiyenne.....ඕකේ කියන්නේ හමුදා සෙබලෙකුගේ පුතෙක්ගේ අදහසක් විදිහට නිසා දාන්න ඇති . ගත්ත Audio පාර්ට් එකයි අවුල ..content එක military operation එකක් දාලා background music පෙරහැරේ එකක්
යන්නේ කොහෙද මල්ලේ පොල්