මේක ෆෝන් එකේ අවුලක්ද නැත්තන් app එකේ අවුලක්ද? 🤔

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක සාක්කුවේ දාගෙන යද්දී 119 එහෙමත් එබිලා තියෙයි බන් ලොක් නොකර තියෙද්දී.
    display off උනාම ආයෙ ඔන් වෙන්නෙ කොහොමද ලොක් බට්න් ඔබන්නෙ නැතිව.
    App issue එකක්ද phone issue එකක්ද කියල බලාගන්න පුලුවන්නෙ.

    මගෙ phone එකක් තියෙනව off කරල on කලාම ලොක් අරිනකන් notification එන්නෙ නෑ. ලොක් ඇරිය ගමන් පෝලිමට popup වෙනව.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    display off උනාම ආයෙ ඔන් වෙන්නෙ කොහොමද ලොක් බට්න් ඔබන්නෙ නැතිව.
    App issue එකක්ද phone issue එකක්ද කියල බලාගන්න පුලුවන්නෙ.
    මේකෙන් මොකක්ද වෙන්නේ? 🤔


    93L3JuF.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    iphone da?


    අපෝ එව්වා නම් වැඩක් නෑ.
    ෆකෝ M4 ප්‍රෝ, M6 ප්‍රෝ එකකුත් ගත්තා පොඩි එකාට සෙල්ලං කරන්න. වයිෆ්ට තමයි අයි පෝං තියෙන්නේ. මම දුප්පත්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    POCO එකේ සමහර ඇප් වල නොටිෆිකේෂන් එන්න ෆෝන් එකේ ලොක් එක අරින්න ඕන, එතකොට තමා නිකන් නිදාගෙන ඇහැරුනා වගේ එක දිගට නොටිෆිකේෂන් එන්න ගන්නේ. දිගටම ඩේටා ඔන් කරලා තිබිලත් වයිෆයි ඔන් එකේ තිබ්බත් එහෙමයි. උදාහරනෙකට ෆයිවර් එකෙන් මැසේජ් එකක් ආවොත් ඒක රියල් ටයිම් නොටිෆිකේෂන් එකක් විදිහට එන්නේ නෑ. නොටිෆිකේෂන් එක එද්දී මැසේජ් එක ඇවිල්ලත් විනාඩි 10-15ක් ගිහිල්ලා ඉවරයි. ඊට කලින් ස්ක්‍රීන් ලොක් එක ඇරියොත් නොටිෆිකේෂන් එක එනවා. නැතුව එන්නේම නෑ. :no:

    හැබැයි චැට් ඇප් වල ඔය ප්‍රශ්නේ නෑ. වට්සැප්, මැසෙන්ජර් වල රියල් ටයිම් මැසේජ් නොටිෆිකේෂන් එක එනවා. :yes:

    මොකක්ද මීකට හේතුව? කාලයක් යද්දී android slow වෙන නිසාද? battery optimization on කරලත් නෑ. සෙටින්ස් වල අවුලක් ඇත්තෙම නෑ. :confused:

    මීට අමතරව google camera app එක ඕපන් වෙන්නත් සෑහෙන්න වෙලාවක් යනවා. සමහර වෙලාවට ඕපන් වෙන්නෙත් නැති තරම්. :(


    මම බැලුවේ iphone එකක් ගන්න කියල මේ ප්‍රශ්න නිසා. මෙන්න මේ ගානට USA used iphone එකක් වටිනවද? 2019 ආපුවා තමා හැබැයි මෙව්වා. :sorry:


    lntIjJB.png





    එහෙම නැත්තන් ආයෙම android එකක් ගන්නවා නම් අවුරුදු 3-4ක් ස්ලෝ නොවී අද ගත්තා වගේම පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් එක මොකක්ද? 60-70 බජට් රේන්ජ් එකේ. :rolleyes:


    100%ක් බැට්‍රි හෙල්ත් නම් එන්න විදියක් නැ.
    11 හින්දා 90ක් 85ක් වගෙ තියෙන්න ඔන.

    බැට්‍රි එක හැක් කරලා හදලා තියෙන්නෙ. මාත් ඔක කරා ඉස්සර,බැටි capacity එක බහින්නෙ නැ.

    ඔක මරාලයක්.



    PAKO ෆොන් හරි නෑ ජරාවක්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    100%ක් බැට්‍රි හෙල්ත් නම් එන්න විදියක් නැ.
    11 හින්දා 90ක් 85ක් වගෙ තියෙන්න ඔන.

    බැට්‍රි එක හැක් කරලා හදලා තියෙන්නෙ. මාත් ඔක කරා ඉස්සර,බැටි capacity එක බහින්නෙ නැ.

    ඔක මරාලයක්.



    PAKO ෆොන් හරි නෑ ජරාවක්
    නෑ උන් බැටරි එක රීප්ලේස් කරනවා කිව්වා.


    Balapn play services walinda fiver notification push karanne kiyala pn ekata, battery saver off karapn app dekema.
    එක කොහොමද බලන්නේ?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ උන් බැටරි එක රීප්ලේස් කරනවා කිව්වා.



    එක කොහොමද බලන්නේ?

    Replace කරත් දාන එක හරි එකක් දාන්න ඔන. ජරාවක් නම් දාල තියෙන්නෙ වැඩක් නැ බන්. දාල තියෙන බැට්‍රි එක මොකක් ද් බලන්න
     
    • Sad
    Reactions: Heshan Daminda

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    • Wow
    Reactions: Heshan Daminda