මේක fb වගේ නෙමේ සමහර වෙලාවට වැඩ නෑ

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,183
    1,933
    113
    maintenance කියල එනව ඒක හැමදාම වෙනවද නැත්තං සමහර දවසට විතරද
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    දැන් අව්ලක් නැ හැබැයි.. අද එකපාරයි maintenance ආවේ.. @Walter White කිව්වා ගමන් බලල හදල දුන්න.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    ඒ ටිකට msg ගොඩ.
    හේශානයා ෆෙක් එකක් බස්සලා ඈහුවෙ 😆
    මටත් දුක හිතුන ඌ ගැන. ඒකයි උඹට ඉක්මනට මැසේජ් එකක් දාල වැඩේ කරව ගත්තේ..
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    මේක දැන් ගොඩක් වෙලාවට වැඩ නැහැ.. උබලා කිය කිය හිටියා කට්ටිය නැහැ කියලා. දැන් සෙනග එනවා.. site එක වැඩ නෑ