මේක Report කරපල්ලා

යකෝ මුන්ට හෙන ගහන්න එපැයි,
හැම ලබ්බකටම බෞද්ධ බෞද්ධ කිය කියනේ දාන්නේ, :growl:
නොදකින්, මුන් මොන අන්තවාදින්ද දන්නෑ.
මොනා කලත් නියම සිංහල බෞද්ධයන් නැති කරන්න බෑ
 
jeevan pussella

Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    මේ සයිට් එකට ගිහින් මේ සයිට් එක හදපු එවුන්ට අමු තිත්ත කුණුහරුපෙන් බැනලා පෝස්ට් දාපල්ලා.
    Admin approval නැතුවම සබ්මිට් වෙනවා
     
    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මේක මචෝ වෙන ආගම කාරයකුගේ වැඩක් වෙන්න ඕන . බෞද්ධ කෙනෙක් නම් මෙහෙම වැඩක් කරන්නේ නැ . මු කව්රු උනත් බෞද්ධ ආගමත් එක්ක මාර තරහක් තියෙන කෙනෙක් .
     
    Nov 2, 2011
    990
    76
    0
    මේක මචෝ වෙන ආගම කාරයකුගේ වැඩක් වෙන්න ඕන . බෞද්ධ කෙනෙක් නම් මෙහෙම වැඩක් කරන්නේ නැ . මු කව්රු උනත් බෞද්ධ ආගමත් එක්ක මාර තරහක් තියෙන කෙනෙක් .

    මචන් මේක මුස්ලිම් හම්බයන්ගේ වැඩක් උබලා දැක්කද ඒකට හේතුව
    මුන්ගේ ආගමට බැනලා කවුද එවුන් වගයක් blog එකක් හදලා නිසා වෙන්නැති මේක ඒ විදියටම හදලා
    තියෙන්නේ
    http://musalmanuwa.wordpress.com/
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේක මචෝ වෙන ආගම කාරයකුගේ වැඩක් වෙන්න ඕන . බෞද්ධ කෙනෙක් නම් මෙහෙම වැඩක් කරන්නේ නැ . මු කව්රු උනත් බෞද්ධ ආගමත් එක්ක මාර තරහක් තියෙන කෙනෙක් .
    ඕක හදලා තියෙන්නෙ කිතුනු ආගමේ කෙනෙක් වෙන්න බෑ මොකද ඒ බ්ලොග් එක හදලා තියෙන මනුස්සයා සිත් ගත් අඩවි වලට දාලා තියෙන්නේ වැඩි පුරම කිතුනු ආගමේ ඒවා, ඉතින් ඒකෙන් හොදටම පේනවා ඒ මනුස්සයගේ අරමුණ වෙලා තියෙන්නේ බෞද්දයින්වයි කිතුනු ආගමේ අයවයි කොටවන්න :yes:
     
    Mozilla

    Well-known member
  • ඕක හදලා තියෙන්නෙ කිතුනු ආගමේ කෙනෙක් වෙන්න බෑ මොකද ඒ බ්ලොග් එක හදලා තියෙන මනුස්සයා සිත් ගත් අඩවි වලට දාලා තියෙන්නේ වැඩි පුරම කිතුනු ආගමේ ඒවා, ඉතින් ඒකෙන් හොදටම පේනවා ඒ මනුස්සයගේ අරමුණ වෙලා තියෙන්නේ බෞද්දයින්වයි කිතුනු ආගමේ අයවයි කොටවන්න :yes:

    :love::love:
     
    Nov 2, 2011
    990
    76
    0
    ඕක හදලා තියෙන්නෙ කිතුනු ආගමේ කෙනෙක් වෙන්න බෑ මොකද ඒ බ්ලොග් එක හදලා තියෙන මනුස්සයා සිත් ගත් අඩවි වලට දාලා තියෙන්නේ වැඩි පුරම කිතුනු ආගමේ ඒවා, ඉතින් ඒකෙන් හොදටම පේනවා ඒ මනුස්සයගේ අරමුණ වෙලා තියෙන්නේ බෞද්දයින්වයි කිතුනු ආගමේ අයවයි කොටවන්න :yes:

    oya hitane vidiyata kaudda meka karala thiyenne ahenam? :eek: