මේක_කියවන්න_එපා ..

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    000201E4.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකත් කියවන්න එපා ...

    කියවලා අවුල් උනොත් කරන්න දෙයක් නැහැ හොදේ.....ඔය ඉතින් කියවන්න හදන්න එපා හලෝ .....අන්තිම සැරේට කියන්නේ කියවන්න එපා....

    සැර දේවල් කන්න එපා කට දයියා වෙයි
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :shocked::shocked::shocked::shocked: :shocked::shocked::shocked::shocked::shocked:

    අහ් මල්ලි, අවුරුදු 34656785කට පස්සේ? කොහොමද ඉතින්? :D

    කාලෙකට පස්සෙ නම් තමයි:) හැබැයි මම හිතන්නෙ අපායෙ දවසක් කියන්නෙ මනුශ්‍ය ලෝකෙ කල්පයක්ද කෝහෙද ඒ නිසා උබට එහෙම පේන්න ඇත්තෙ:P
    මොකො වේන්නෙ:rolleyes:
     
    • Like
    Reactions: daredevill

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කාලෙකට පස්සෙ නම් තමයි:) හැබැයි මම හිතන්නෙ අපායෙ දවසක් කියන්නෙ මනුශ්‍ය ලෝකෙ කල්පයක්ද කෝහෙද ඒ නිසා උබට එහෙම පේන්න ඇත්තෙ:P
    මොකො වේන්නෙ:rolleyes:

    අහ් එහෙමද? :baffled:
    වෙන ඒවා හැමදාම වගේ වෙනවා බන්, විශේෂ දෙයක් නම් ලඟකදී වුනේ නෑ. ඔය පැත්තේ කොහොමද? :)