මේක_තමයි_ලෝකේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    මේක තමා ලෝකේ පළවෙනි මුහුද පිරිසිදු කරන්න හදපු මැෂින් එක.කැළි කසල අයින් කරන වැකුම් එකක් වගේ එකක්.තව අවුරුදු පහකින් මේක හදලා ඉවර කරනවලු.රොකට් අහසට යවලා බිලියන ගණන් නාස්ති කරන එකේ මේ වගේ දේවල් නිපදවල අපි ඉන්න ලෝකේ ආරක්ෂා කරගන්න මේ වගේ දේවල් කරන අයට අපි හැමෝගෙම ගෞරවය හිමි වෙන්න ඕන.:)


    Ocean-Cleanup-Array-Boyan-Slat.jpg


    Plastic-boon-system-e1364236372681.jpg


    Plastic-boons-e1364236391853.jpg


    Ray-collection-e1364236438597.jpg
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    වැඩේ නම් හොදයි එත් ඉතින් විනාශ කරලා සුද්ද කරනවට වඩා
    විනාස නොකරම හිටියොත් නේද වඩා හොද හසන්ත්ත මහත්තයෝ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හොද පොස්ට් එකක් කොහොද හදන්නේ ?මොකක්ද නම? කොච්චරක් ඉන්වෙස් කරලාද? ඔවා එකක්ම දැම්මා නම් මරු rep +9