මේක තමා ලෝකේ පළවෙනි මුහුද පිරිසිදු කරන්න හදපු මැෂින් එක.කැළි කසල අයින් කරන වැකුම් එකක් වගේ එකක්.තව අවුරුදු පහකින් මේක හදලා ඉවර කරනවලු.රොකට් අහසට යවලා බිලියන ගණන් නාස්ති කරන එකේ මේ වගේ දේවල් නිපදවල අපි ඉන්න ලෝකේ ආරක්ෂා කරගන්න මේ වගේ දේවල් කරන අයට අපි හැමෝගෙම ගෞරවය හිමි වෙන්න ඕන.

Last edited:
TFS | +