මේක_තියේද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මගේ මැෂින් එකේ drivers ටික හොයල දෙන්න පුලුවන්ද... මම මේ සම්බන්ධව දන්නැති නිසා තමයි මේ අහන්නේ මෙ​න්න මේවයි විස්තර මට මේ ටික හොයල දෙනවද ඉතා ඉක්මණින්

    Video - VIA/s3G unichorme
    Audio - Realtek accbss
    Net work - Via 10/100
    chipste - Via 94m800


    මෙන්න මේ ටික තමයි මැෂින් එක හදන්න ආපු පොර ලියල දුන්නේ... මේ ටික හොයල දෙන්නකෝ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    what's your motherboard model

    LG
    sharer.php
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    If you have internet Connection use Driver Genius , it Searches and Downloads Automatically and Installs.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    එහෙම එකක් නං වූ කිව්වේ නෑ බං මේන්න මෙහෙම කිව්වේ

    REALTEK ACCBSS

    ohoma ekak na ban. Realtek AC97 & Realtek HDAudio

    onna oya deka thama thiyenne. mama dunna audio driver eka dala balanna. wada nathinam kiyanna.