මේඛලා ගමගේ "අහන් ඉන්න අහගෙන ඉන්න.." MARKET කරන්න &#351

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    උඹ හරි බන්
    අද අපේ එවුන් සින්දුවට කියල ආස කරන්නේ සින්දුවේ අධ්‍යාත්මයට නෙවෙයි tempo එකට
    thnx යාළුවා
    නැත්නම් සින්දුවේ මුල් හරිය දන්නේ නැතිව මුමුනල අන්තිම පදේ ඔහ් ඔහ් බේබි බේබි........ කියල යටි ගිරියෙන් කෙගහයිද
    මම හිතන්නේ සින්දුවක් රස විදින්න ඕනි කන් දෙකෙන් නෙවෙයි මුළු පන්චේන්ද්රියෙන්ම
    නන්ද මාලනිගේ කුරුටු ගැගී පොතේ සින්දුව හොද headphone දෙකක් දාල රේ 12 ට විතර අහල බලන්න එතකොට හොදටම තේරෙයි

    thanks thank wiki leaks
    mage me tred ekata Rep walata wada comments watinne
    Mage me tread ekata comment karapu siylu denatama
    mage Hada pathurln isthuuthiya..
    mokda Oyagollange Eka comment ekakin..mme vedio ekata
    loku vatina kamak ek karnawa...
    mulinma meka kawruth baluwe nathath
    Hoda hadawath thiyena Aya , elakiri eke innawa kiyala danaganaeemata beemama shakthiyak.wasnawak
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    කතාව සහතික ඇත්ත,මේඛලාගේ කටහඬ නම් නියමයි,ඔන්න මමත් ලයික් කරා,කවුදෝ හාල්පාරුවෝ දෙන්නෙක් ඩිස්ලයිකුත් කරලා


    picture.php

     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ගීතයක රහ කියන එක සාපේක්ශ වෙන්න පුලුවන් , හැබැයි ඒ කොහොම වුනත් ඕනේම ගීත කලාවක ඒ රහ වෙනස් වෙන්නේ නැහැ, තව විස්තර කලොත් රොක් සංගීතය ගොඩ දෙනෙකුට කනට අමිහිරියි , හැබැයි ඒ සංගිතය විදින කෙනා දන්නවා මේක හරියට කරලාද? නැත්නම් මෙලෝම රහක් නැද්ද කියලා.. හිප්-හොප් ආර් ඇන්ඩ් බී වගේ සංගීත කලාවනුත් එහෙමයි... මොන දේ වුනත් හරියට කලොත් ඒ දේ රස විදින්න කැම්ති අයට සාධාරනයක් ඉෂ්ඨ වෙයි.. ඒත් ලංකාවේ බලන්න බොහොම හොදට තමන්ට ආවේණික සංගීතයක කරගෙන හිටපු සමහරුත් , ප්‍රාඩෝ මොන්ටේරො පෙන්නලා තැටි ජොකියො වෙච්ච අය එක්ක රීමික්ස් වෙන්න ගත්තා.ඊට පස්සේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ... ඇහුවාම කියන්නේ ගීත කලාවේ නව මං සොයා යනවා කියලා... ඇත්ත්ම කිව්වොත් ඒක හැමොටම හරියට කරන්න බෑනේ . ලංකාවේ කීයෙන් කීයද එහෙම පරික්ශන කරන්නේ?... ලෝකෙම ගත්තත් එහෙමයි.. ... ඒ යොදා ගන්න විදියයි මේ මීඩියා වල මාකටින්ග් ක්‍රමයි මීට වඩා අපිට අනූගත වෙනවා නම් හොදයි..අපේ අයට ඇත්තටම හොද ටැලන්ට් එකක් තියෙනවා.. දන්න උදාහරනයක් කියන්නම් සිහ-ශක්ති මතකනේ , එහෙනම් ආනන්ද පෙරේරා සර් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. සර්ට තියෙනවා පුදුම හැකියාවක් , ලෝකේ රට රටවල යද්දි ජීවිතෙටම දැකලා නැති,සංගීත භාන්ඩ එදාම දැකලා සුපිරියටම වාදනය කරලා පෙන්නලා තියෙනවා, එහෙම කරලා තෑගි හම්බවුනු භාන්ඩ එකතුවක් තියෙනවා.. මෙහෙම කතා ඕනෑ තරම් තියෙනවා , දෙයක් හරියට කරනවා නම් , කරන , කරපු අය වගේ , ... මේ අනික් අයටත් පුලුවන්..:)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාවේ හැම දේම මාකට් වෙන යුගයක මේ ගීතය ඉතාම වැදගත් පනිවිඩයක් අපට දේනවා. මේ මාකට් ආර්ථික රටාව අපිව මිනිස් ගුනාංගයින්ගයන්ගෙන් ඈත් කරනවා. මේ නපුරු සමාජයේ ආබාධිත, ශාරීරික ගටලු තියෙන අයට ඉඩක් නෑ. මොකද නූතන සමාජය දුවන අති ධාවනකාරී සමාජයත් එක්ක ඒ අයට දුවන්න බැරි නිසා
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මම මේ සින්දුව අහලා තිබුනා... එත් වීඩියෝ එකත් එක්ක බලනකොට අදහස තවත් තීව්‍ර වෙලා දැනෙනවා... හොඳ නූලක් මචං...
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Mekala_Gamage_Ahan_Inna470.jpg

    අපේ සමාජය තනිකරම ..මුදලට යට වෙලා..
    මේ කට ගොඩක් වග කියන්න ඔනේ විද්‍යුත් මාධ්‍ය තමයි..
    අපේ තිබ්බ ගුනාOග සියල්ලම යටපත් වෙලා....
    අඩුම ගානේ එලකිරියෙ හරි එහෙම හොද ෆ්ලෙවස් තියෙන එවුන් ඉන්න
    එක ගැන සතුටුහිතෙනවා..මම දැක්ක මේඛලා නන්දා මාලනීගේ සින්දුවක් කියනවා..
    අහස සේ ඔබ අනන්තයි" ගීතය...ඒකත් හරිමලස්සනට් කියනවා...
    අද අපේ ස්ටාර්ලා ගේ තියෙන්නේ බොරු පුරාචෙරුවයි
    හැඩයයි.ඉස්ටයිල් එකයි විතරයි...ජනප්‍රිය ත්වය හඹා යන මේ ලොකෙ
    මේ වගේ දුප්ප්ත් මිනිස්සුන්ට තැනක් නෑ..
    මම දැක්කා අපි ආදරයෙන් වැලදගත්ත සුරෙන්ද්‍ර පෙරේරා ගායකයා ...තම්න්ට ,,,,,,
    ගහපු කෙන්ක්ට ගහලා...බීලා..මම නම් මම ඉපදිල දැන් 30 ක් වෙනවා..
    ඔය අහුවමයි..තමන්ගේ රසිකයෙක්ට ගහල "දෙක වුනා කියල කියපු නිසා අන්න එහෙව් ගායකයො දැන් ඉන්නෙ අපිට..ජනතවගේ සුවඳ අදුරගත්ත අයනෙමේ .. එස්.එම්.එස් වල පිහිටෙන් ජනප්‍රිය වෙච්ච අය..

     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    Rasayak Nathi Minissu Atahre mA-XX wage Rasatak hadunana
    kenk hitapau eka gana sathutuwenwa..
    ewagema me adahasa Godak shakthiyak wei eya meka kiyewwoth..
    awasanwata eyata meka Balanna Ba..
    eath Me adahasa eyata kawru hari Kiwwoth
    Mama Mekalata katha Karanna hithan inne
    Eyata Puluwan udawwakuth Karana hithagena..
    ehema Kaloth, Maxx ge Me adahasa
    Mama eyata phone eken kiyanwa..
    eyata ahenna..


    thnx machan..
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Mama GRTZ ta request kala Balanu Eya mage Illima Gana salaka balida kiyala......


    Dear GRTZ,
    අපේ රටේ ගොඩක් ගායක ගායිකාවො ඉන්න වා හැබැයි ,
    මෑත භාගයේ ජනප්‍රිය වෙච්ච ගොඩහක් ගායික ගයිකාකම ගත්තොත්..
    ඒ කට්ටියගේ පොත්තේ පාටයි..ඇදුම් ආයිත්තමුයි.බොරු පොශ් බවයි..
    සල්ලිකාර බ්වයි ඇරෙන්න සම්හරුන්ට තලෙකට
    ගිටාර් එකක් වත් ගහගන්න තියා සිOදු කියන්නවත් බෑ..
    ඔක්කොම ට්‍රක්ස් හදලා ඒක වොයිස් කල්වම් කිරීමක් තියේන්නේ..
    ප්ලේබෑක් singers ලා ඉන්නේ හරි අඩුවෙන්...
    කියන්න යන්නේ ඒ ගැන නෙමේ.....මේක හරිම සOවේදී කතාවක්.....

    මේඛලා ගමගේ කියන කෙනාව අහලා ඇති නේද?
    ඒයා ගැන පත්තරවල ගොඩක් විස්තර ගියා...
    මම එයාගේ "අහන් ඉන්න" සිOදුව ඇහුවා...
    මගේ හිතට දැනුනේ පුදුමාකාර සියුම් හැගීමක්..
    මේඛලා ගැන හොයන් යනකොට ..ඒයගේ ඇස්පෙන්නේ නෑ..
    මට ඒක ඇහුම දැනුනේ හරිම දුකක්...ඒයාට ඇස් දෙකම නොපෙනී
    තිබ්බත් කට හඬ පුදුමාකාර මිහිරි බවක් තිබුනේ...

    දැන් මේ දුප්පත් අසරණ කෙල්ල MUSIC VEDIO එකක් කරලා..දැනට YOU TUBEදාලා ත්යෙනවා.
    එයාගේ මේ වීඩියෝ එක අපිට එලකිරි එකට දාගන්න ඔනේ..
    අපි ගොඩක් කල්පනා කලා මේ වීඩියො එක ඇයි තවමත් එලකිරියේ
    යන්නේ නැත්තේ කියලා.
    ඒක නිසා අපිට පුලුවන් නම් ..ඔයාට මේක එලකිරි එකේ දාලා දෙන්න
    දුප්ප්ත් මනුස්සයකුට,කව් රුත් අත දෙන්නේ නැති කෙනෙකුට කරන ලොකු පිනක්.

    මේ වීඩියෝ එක ගැන දාපු ත්‍රෙඩ් එක මෙතනින්
    http://www.elakiri.com/forum/showthread.php?p=11438962#post11438962
    වැඩිවිස්තර සදහා..බලන්න ..

    මෙයට,
    උදෑසන ආලොකය පැමිණ් පසු යලිත් අදුර ලඟාවින..
    සිOහලෙන් කියනවානම්..! Morning After Dark..

    meka danna baha kiyala oya hithanawanam..
    karuna kara reply ekak ewala e gana mawa danuwath karana men illami
     

    pradeep0079

    Member
    Aug 19, 2010
    151
    8
    0
    මචන් ඇත්තටම් අපේ බොහොමයක් ම්නිසුන්ගේ මන්ද මානසික රසිකත්වය ගැන දකින විට ලොකු කලකිරිමක් ඇති වෙනවා

    ya that is true ban
    ada thiyenne amuthuma rasawindanayak
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    Ape Rate Set Eka Dan Sindu Karanne "International" Nathnam Jathyanthareta Yannane,

    Un Kawadawath Apita Ahanna Sindu Hadanne Naa, Ehema Rate Me Wage Sinduwak Hadena Eka Hari Hodai.
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    මම ගොඩක් අහන, කැමති එක ගීතයක් තමා "අහන් ඉන්න අහගෙන ඉන්න " කියන ගීතය . එකේ Audio එක out උන කලේ ඉදන් අහනව. එත් Video එක අවහම තම දන ගත්තේ මේක ගායනා
    කරන ගායිකාව ගැන . ඇත්තටම හරිම ලස්සන කටහඩක් , ලස්සන සින්දුවක් .:):)