මේජර්ට_මතක_නෑ

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මාලක පහර නොදුන් බව මේජර් කියයි
    නඩුව ගොඩින් බේරගන්නත් සැරසේ

    තමාට පහරදීමට මාලක ද සිල්වා සහ රෙහාන් විජේරත්න සම්බන්ධ නොවූ බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දිවුරුම් පෙත්සමක් මගින් එහි පැමිණිලිකරුවන මේජර් ප්‍රදීප් සුසේන කියා සිටියේය. පසුගිය සැප්තැම්බර් 9 වැනි දා කොළඹ හිල්ඩන් ජයික් හෝටලයේ දී ඔහුට පහර දුන්නැයි සැකපට මෙම දෙදෙනා ඇතුළු හත් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
    නඩුව සමථයකට පත් කර ගැනීමට කැමැති බව ද ඔහු මහේස්ත්‍රාත් කණ්ෂ්ක විජේරත්න මහතා හමුවේ කියා සිටියේය.


    Source

     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පව් අහිංසකය. ඔහොම හරි බේරුන එක හොදයි. නැත්නම් ඉතින් හදිසි අනතුරක් වෙලා මියයන්න තිබුන.
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    534385_10151010047386525_835946341_n.jpg