මේජර්ට_මතක_නෑ

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පිස්සුද බං මාලක මහත්තය ගහල නෑ, මේජර් ම තමා මිනිහට ගහගෙන තියෙන්නේ මම හිතන්නේ බීල වැඩිවෙලා මිනිහම ගහගන්න ඇති මිනිහගේ ඔලුවට
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    මේක කොමඩි කන්ට්‍රියක්...
    මොන කරුමයක් කරාටද බන් අපිට මේ වගෙ රටක් හම්බ වෙන්නෙ...
     

    ~ $uCkEr ~

    Banned
    Jun 18, 2012
    43
    4
    0
    mona unath elaga chandeth maha raja dinum.. okane wade.. ape gon hatta udema gihin kathire gahanawa. wena denna ekekuth nane ithin..