හ්ම්..හ්ම්.....අනේ මන්දා කිඹුලා අයියේ .අන්ධයෝත් එන එකක් නැහැ .මොකද උන්ට කන් ඇහෙනවා නේ .මේකි ඌ ඉස්සරහ සිංදුවක් කිව්වොත් උගේ කන් දෙකත් පොට්ට වෙයි .
ඒක නෙමේ .මේ වගේ අප්සට් අයිටම් පුනුරුත්තාපනය කරන්න එළකිරි එකෙන් මොකක් හරි පටන්ගත්තොත් හොඳ නැද්ද ??
මොකක්ද බං මේ දහිර වාට්ටුව???????
අනික කවුද බං මේ ඇලිගේටර මූනක් තියන කෙල්ලට ට්රයි කොරන්නේ?
අන්ධයො ද???
ලොල්ස්!!!

බඩත් බුරුල් උනා ඕයි..
ලංකාවෙ උන්ට මේ වගේ අදහස් එන්නෙ නෑ නෙ බං

කිඹුළියො හොදා.....කිඹුළියො හොදා.......කිඹුලියන්ට ආසා නැද්ද![]()




කිඹුළියො හොදා.....කිඹුළියො හොදා.......
ඇලිගේටරියොන් ගේ මූණු දැක්කම නිකං හත්ඉලව්වට ගහපු කලාබරේ වගේ නගින්නේ නෑ බං!![]()

වෙන්න ඇති......කිරියේ කොල්ලොනන් කියන්නේ කිබුලගේ කොහොමත් නගින්නේ නැති කතාවක්![]()


