මේධානි පරාදයි යකෝ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොනවා උනත් මේකිය පොඩි මොලයක් තියෙනවා. එකිම දන්නවා සින්දුව චා කියලා. එක නිසා sunglasses දාලා makeup එකත් කැතට දාලා. කාටවත් අදුනගන්න බැරි වෙන්න. පවු බන් සින්දුවක් කියන්නම හිතෙන්න ඇති නේ. :P

    :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පව් යකෝ මිනිස්සුන්ට එහෙම කියන්න එපා. මනුෂයෙක් උප්පත්තිය ලබනකොට ලැබුන දේ තමයි ඔහුගේ හෝ අයගේ ශරීර පෙනුම සහ ස්වභාවය. උබට අනුන්ගේ ශරීර ස්වභාවය ගැන විචාර දෙන්න අයිතියක් නැහැ. නමුත් උබට කෙනෙක්ගේ සින්දුවක් විවේචනය කරන්න පුළුවන්.

    උබටත් ළමයි එහෙම ඇතිනේ. කවද හරි උබේ දුවටත් මේ වගේ පෙනුමක් ලැබුනොත් , එතකොට එළකිරියේ උන් කිවුවොත් කවුද මේ ඇලිගේටර මූනක් තියන කෙල්ලකියල ෆුල් අවුල් නේද සහෝදරයා..
    පව් නං ඉතිං ඔය වගේ අජ ගොං පාර්ට් නොකර ඉන්න එපායැ මස්සිනා.....
    මොකද අර ඒලියන් නංගිට වෙච්ච දේ දන්නව නේහ් හැමෝම.......

    අනේ අවුලක් නැත......:rofl:
    කිඹුළ ගේ දරුවට ඇලිගේටර මූණක් කිව්ව ම ඉතිං අවුලක් වෙන්න බැනේ....
    හැබැයි කෙහෙල් කොලේ ඔතපු බත් එකක් වගේ කිව්වොත් නං අවුල් වගේ තමා.....:baffled::baffled:
    (ජෝක් ශරිය. උඹට විහිළු තේරෙනු ඇතැයි සිතමි)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මොකක්ද බං මේ දහිර වාට්ටුව???????

    අනික කවුද බං මේ ඇලිගේටර මූනක් තියන කෙල්ලට ට්‍රයි කොරන්නේ?
    අන්ධයො ද???
    ලොල්ස්!!!

    :lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් ඉතින් අද බඩගින්නේ තමා ඉන්න වෙන්නේ......... මේ ඉලව්ව බැලුවා........ දැන් මේක මතක් වෙද්දී කන්නත් බෑ බොන්නත් බෑ වමනෙට එනවා........
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට හිතෙන විදියටනම් මේ කෙල්ල කරල තියන සින්දුව ඉතා හොදයි.....මොකද මේ දවස් වල ටී.වී එකේ යන සින්දු වල වෑඩිපුර තියෙන්නෙ......අපේ ඉන්න ස්මර්ට් නලුවො කියන ලොල්ලො සෙට් එක හා ගායකයො කියල කියා ගන්න සෙට් එක කෙල්ලො ගාව දන ගහගෙන හොටු පෙරාගෙන අඩන සින්දුනෙ......එවත් එක්ක බලනකොට මේ කෙල්ල කරල තියන දේ ගෙන මට සතුටුයි.......:D:D:D:D:D

    ekath atta thamai..apo..kollo dan nikan ponnayo gaanata watila..lajjai ban :( salli walta okun ona jarawaka ragapaai..sinduwak dakkoth ekko kollo adanawa, mona jarawakda...