මොනවා උනත් මේකිය පොඩි මොලයක් තියෙනවා. එකිම දන්නවා සින්දුව චා කියලා. එක නිසා sunglasses දාලා makeup එකත් කැතට දාලා. කාටවත් අදුනගන්න බැරි වෙන්න. පවු බන් සින්දුවක් කියන්නම හිතෙන්න ඇති නේ.![]()

මොනවා උනත් මේකිය පොඩි මොලයක් තියෙනවා. එකිම දන්නවා සින්දුව චා කියලා. එක නිසා sunglasses දාලා makeup එකත් කැතට දාලා. කාටවත් අදුනගන්න බැරි වෙන්න. පවු බන් සින්දුවක් කියන්නම හිතෙන්න ඇති නේ.![]()

පව් නං ඉතිං ඔය වගේ අජ ගොං පාර්ට් නොකර ඉන්න එපායැ මස්සිනා.....පව් යකෝ මිනිස්සුන්ට එහෙම කියන්න එපා. මනුෂයෙක් උප්පත්තිය ලබනකොට ලැබුන දේ තමයි ඔහුගේ හෝ අයගේ ශරීර පෙනුම සහ ස්වභාවය. උබට අනුන්ගේ ශරීර ස්වභාවය ගැන විචාර දෙන්න අයිතියක් නැහැ. නමුත් උබට කෙනෙක්ගේ සින්දුවක් විවේචනය කරන්න පුළුවන්.
උබටත් ළමයි එහෙම ඇතිනේ. කවද හරි උබේ දුවටත් මේ වගේ පෙනුමක් ලැබුනොත් , එතකොට එළකිරියේ උන් කිවුවොත් කවුද මේ ඇලිගේටර මූනක් තියන කෙල්ලකියල ෆුල් අවුල් නේද සහෝදරයා..

මොකක්ද බං මේ දහිර වාට්ටුව???????
අනික කවුද බං මේ ඇලිගේටර මූනක් තියන කෙල්ලට ට්රයි කොරන්නේ?
අන්ධයො ද???
ලොල්ස්!!!

Ew..
Menna lankawe mama ahapu best rap music video eka.
Sinhala Rap karanawam me wage karapanEw..
Menna lankawe mama ahapu best rap music video eka.

podi reference ekak thiyenawa neda ahase inne kiyala.අර කුඩු කන්ටේනර් එකේ විපාක තමයි ඔය.![]()
මට හිතෙන විදියටනම් මේ කෙල්ල කරල තියන සින්දුව ඉතා හොදයි.....මොකද මේ දවස් වල ටී.වී එකේ යන සින්දු වල වෑඩිපුර තියෙන්නෙ......අපේ ඉන්න ස්මර්ට් නලුවො කියන ලොල්ලො සෙට් එක හා ගායකයො කියල කියා ගන්න සෙට් එක කෙල්ලො ගාව දන ගහගෙන හොටු පෙරාගෙන අඩන සින්දුනෙ......එවත් එක්ක බලනකොට මේ කෙල්ල කරල තියන දේ ගෙන මට සතුටුයි.......![]()
salli walta okun ona jarawaka ragapaai..sinduwak dakkoth ekko kollo adanawa, mona jarawakda...