මේනකා_ඊයා_හලෝ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Menaka%20Maduwanthi_actresslk.com-0316.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සොහොන;20482742 said:
    oya num shoot ekak gahadi kiyapuwada manda

    eth munge amala kohoma hopes thiyan ena athi da mun gana

    dan nikan sex toys wela

    duna giya

    :rofl::yes:පව් බන් එක අතකට.ලංකාවේ වගේ රටක කෙල්ලෙක්ට ඉන්න ඕන සිස්ටම් එකක් තියෙනවා.එක තැනක වැරදුනත් ඇති බඩුවක් වෙන්න.:sorry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අරූ මොකටද මේකිට කෝල් කරලා කුණු හරුප කියන්නේ? ගෑනිට කේන්ති යන එක අහන්නත් දෙයක්ද ඉතින්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    අරූ මොකටද මේකිට කෝල් කරලා කුණු හරුප කියන්නේ? ගෑනිට කේන්ති යන එක අහන්නත් දෙයක්ද ඉතින්.

    ඒක තමා බං.. කොහෙද යන පත්තිනි පුතෙක් :lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒක තමා බං.. කොහෙද යන පත්තිනි පුතෙක් :lol:

    ඔය වගේ උන් ඉන්න රටක සිල්මාතාවක් වගේ ඉන්න ගියෙත් රෙවිලා තියෙයි. මෙතන සම්පූර්ණ වැරැද්ද අරූගේ තමයි.කොහේවත් යන එකෙක් කෝල් කරලා අපිටත් ඔයවගේ කුණූහරුපෙන් බැන්නොත් අපිත් බනිනවා තමයි. ඔය ගෑණි ඔතන කුණූහරුපෙන් බැන්නේ නැත්නම් අරූ හිතනවා ගෑණි බයේ ඉන්නවා කියලා, ඊට පස්සේ ගෙදරට ඇවිත් රේප් කරලත් යයි. ජේසු කිව්වලුනේ එක කම්මුලකට ගැහුවොත් අනෙක් එකත් දෙන්න කියලා, ඒවා දැන් හරියන්නේ නෑ බන්. එහෙම ඉන්න ගියොත් එක එකා ඇවිත් ඔළුවට හුජ්ජ කරලා යනකම් දන්නෙත් නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    ඔය වගේ උන් ඉන්න රටක සිල්මාතාවක් වගේ ඉන්න ගියෙත් රෙවිලා තියෙයි. මෙතන සම්පූර්ණ වැරැද්ද අරූගේ තමයි.කොහේවත් යන එකෙක් කෝල් කරලා අපිටත් ඔයවගේ කුණූහරුපෙන් බැන්නොත් අපිත් බනිනවා තමයි. ඔය ගෑණි ඔතන කුණූහරුපෙන් බැන්නේ නැත්නම් අරූ හිතනවා ගෑණි බයේ ඉන්නවා කියලා, ඊට පස්සේ ගෙදරට ඇවිත් රේප් කරලත් යයි. ජේසු කිව්වලුනේ එක කම්මුලකට ගැහුවොත් අනෙක් එකත් දෙන්න කියලා, ඒවා දැන් හරියන්නේ නෑ බන්. එහෙම ඉන්න ගියොත් එක එකා ඇවිත් ඔළුවට හුජ්ජ කරලා යනකම් දන්නෙත් නෑ.

    :yes:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    හෙල්ලෝ...ඔය දෙරණද?
    ඔව්,,කියන්න

    ඔයාලගෙ ඉස්ටුඩියෝ එක පිටිපස්සෙ වෙන්නෙ මොනවද ?
    ඇයි අහන්නෙ?
    නෑ අපේ බබාලත් ලිටිල් ඉස්ටාර් වලට එවන්න බයයි
    (ලිටිල් ඉස්ටාර්ගෙ මව්)
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    හෙල්ලෝ...මේ අපේ දෙරණද?
    ඔව්,,කියන්න

    ඔයාලගෙ ඉස්ටුඩියෝ එක පිටිපස්සෙ වෙන දර්ශන ටිකේ CCTV කොපි ගන්න පුලුවන්ද ?
    ඒමොකටද?
    නෑ මමත් අසායි ඒව බලල ඔයාලගෙ රියලිටි ප්‍රොග්‍රම් වලට ඇප්ලයි කරන්න

    (OL ලියපු කොල්ලෙක්)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    මේනකාව දාගන්ඩ බැරි වුණ හිතේ වේදනාවට :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය වගේ උන් ඉන්න රටක සිල්මාතාවක් වගේ ඉන්න ගියෙත් රෙවිලා තියෙයි. මෙතන සම්පූර්ණ වැරැද්ද අරූගේ තමයි.කොහේවත් යන එකෙක් කෝල් කරලා අපිටත් ඔයවගේ කුණූහරුපෙන් බැන්නොත් අපිත් බනිනවා තමයි. ඔය ගෑණි ඔතන කුණූහරුපෙන් බැන්නේ නැත්නම් අරූ හිතනවා ගෑණි බයේ ඉන්නවා කියලා, ඊට පස්සේ ගෙදරට ඇවිත් රේප් කරලත් යයි. ජේසු කිව්වලුනේ එක කම්මුලකට ගැහුවොත් අනෙක් එකත් දෙන්න කියලා, ඒවා දැන් හරියන්නේ නෑ බන්. එහෙම ඉන්න ගියොත් එක එකා ඇවිත් ඔළුවට හුජ්ජ කරලා යනකම් දන්නෙත් නෑ.

    අඩෝ උබ ගෑනියෙක්ගෙ පැත්තට කතා කරනව දැක්කමයි... :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඔකද ඊලග ජාතික ප්‍රශ්නෙ... එෆ් බී පේජ් කාරයො දැන් දාගෙන පොස්ට් හදනව ඇති ඔක ගැන...