මේන් මේවා කොහොමද බන් ලේසියෙන් හදන්නෙ? 😥

dilann

Well-known member
  • Jul 6, 2018
    67,732
    167,378
    113
    එකමත් එක රටක
    උබ ලයිසන් කරලද ඔය ටූල් යූස් කරන්නෙ. නැත්තන් ක්‍රැක්ද?

    කරන්න වෙන්ව. හේතුව මුන් ලංකාවට කෙලින්ම සල්ලි දීල ගන්න දුන්නේ නෑ . මෙහෙ adobe උන්ගේ agent කෙනෙක් හරි මොකක් හරි නැති නිසා කියල උන් ක්ව්වේ. මම ක්‍රැක් පාවිච්චි කරල adobe ලටම දේවල් විකුණන නිසා මම ගන්න ට්‍රයි එකක් දුන්න.. උන reseller සෙට් එකක් එවනවා. ඒවා අවුල්. පස්සේ මම මල පැනල කිව්වා තොපි දේනේ නැති නිසා මම pirate ඒවා පාවිච්චි කරනවා කියලා. :dull:

    ලගදි අපේ උන් එක එක විදි වලින් ගත්ත Turkey , Lebonon වගේ දාල. ඒවා වැඩ නෑ මගේ card එකට . payment යන්නේ නෑ . නැත්නම් ගන්නවා .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,600

    එල. ඔහොම කොස්සක් තියෙනව කියල මට තව එකෙක් කියල තිබ්බ. මම ඒත් උට කිව්ව මාසෙ ගාණෙ පේ කරල ගන්න පුලුවන් නෙ කියල. ඒක පාඩුයි කිව්ව. ඌ නන් ලොකුවට කරන එකෙක් නෙවෙයි.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    කරන්න වෙන්ව. හේතුව මුන් ලංකාවට කෙලින්ම සල්ලි දීල ගන්න දුන්නේ නෑ . මෙහෙ adobe උන්ගේ agent කෙනෙක් හරි මොකක් හරි නැති නිසා කියල උන් ක්ව්වේ. මම ක්‍රැක් පාවිච්චි කරල adobe ලටම දේවල් විකුණන නිසා මම ගන්න ට්‍රයි එකක් දුන්න.. උන reseller සෙට් එකක් එවනවා. ඒවා අවුල්. පස්සේ මම මල පැනල කිව්වා තොපි දේනේ නැති නිසා මම pirate ඒවා පාවිච්චි කරනවා කියලා. :dull:

    ලගදි අපේ උන් එක එක විදි වලින් ගත්ත Turkey , Lebonon වගේ දාල. ඒවා වැඩ නෑ මගේ card එකට . payment යන්නේ නෑ . නැත්නම් ගන්නවා .
    :love: great, dont give money to adobe
    one of the a** hole company out there after Microsoft
    ඒ වුණාට company දෙකේම products වලට ගහන්න වෙන එකක් නෑ:lol:
     
    sdsewwa

    Junior member
  • Dec 12, 2022
    43
    88
    18
    කරන්න වෙන්ව. හේතුව මුන් ලංකාවට කෙලින්ම සල්ලි දීල ගන්න දුන්නේ නෑ . මෙහෙ adobe උන්ගේ agent කෙනෙක් හරි මොකක් හරි නැති නිසා කියල උන් ක්ව්වේ. මම ක්‍රැක් පාවිච්චි කරල adobe ලටම දේවල් විකුණන නිසා මම ගන්න ට්‍රයි එකක් දුන්න.. උන reseller සෙට් එකක් එවනවා. ඒවා අවුල්. පස්සේ මම මල පැනල කිව්වා තොපි දේනේ නැති නිසා මම pirate ඒවා පාවිච්චි කරනවා කියලා. :dull:

    ලගදි අපේ උන් එක එක විදි වලින් ගත්ත Turkey , Lebonon වගේ දාල. ඒවා වැඩ නෑ මගේ card එකට . payment යන්නේ නෑ . නැත්නම් ගන්නවා .
    Turkey subscription එක තාම box නම් වැඩ කරනවා. ඔකතෝම්බ්ර් subscription fee charge උනා. මං දන්න තව කෙනෙක් Seylan debit card එකෙන් pay කරනවා.

    :P මෙන්න මේ පහල තියෙනව වගේ Network diagram වල workflow එක කොහොමද බන් animate කරන්නෙ? online tools තියෙනවද ලේසියෙන් මේක ගොඩ දාගන්න පුලුවන්? offline ඇදපු diagram එකක image එක upload කරල ඒකෙ මෙහෙම route එක ඇදල මේ විදියට animate කරගන්න පුලුවන්නම් පට්ට :yes:
    Bump එකක් හරි දාගෙන යන්න මිට්ටනේ....ජය..!

    1691067784702
    Procreate වගේ use කරන්න පුළුවන්නම් easy වැඩක්. නැත්නම් PS, Animator වගේ තමා.
    ------ Post added on Oct 27, 2023 at 4:37 AM