මේන් යනවනං බස්. මේන් යනවනං බස්. :shocked::cool::P ටිකක් පරන සීන් එකක් ...... XKrp2gfr5qY
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,258 29,958 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Apr 2, 2014 #1 මේන් යනවනං බස්. මේන් යනවනං බස්. ටිකක් පරන සීන් එකක් ...... Reactions: c boy, Iron Monger and IveyStyle
white lion Member Sep 8, 2013 885 98 0 kandy Apr 2, 2014 #6 You must spread some Reputation around before giving it to LINDA_ADERSON_22 again. sory
ASR Active member Feb 21, 2007 744 246 43 Apr 2, 2014 #8 ඔය වගේ වැඩ මටත් වෙලා තියෙනවා. පාරේ ගැට්ටෙනුත් පහලට දාගෙන බේරිලා තියෙන වෙලාවල් ඕන තරම්.
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Apr 2, 2014 #11 ASR said: ඔය වගේ වැඩ මටත් වෙලා තියෙනවා. පාරේ ගැට්ටෙනුත් පහලට දාගෙන බේරිලා තියෙන වෙලාවල් ඕන තරම්. Click to expand... හම්මේ නුවර කොළඹ පාරේ යනව නම් මේ වගේ දේවල් සුළභයි.. හිටි ගමන් මූණට බස් තුන එකට රේස් එනවා.. ඒ වෙලාවට වැරදි පැත්තෙන් ඉස්සර කරන්න බලන් එන බයික් වලට අඹ සරණයි..
ASR said: ඔය වගේ වැඩ මටත් වෙලා තියෙනවා. පාරේ ගැට්ටෙනුත් පහලට දාගෙන බේරිලා තියෙන වෙලාවල් ඕන තරම්. Click to expand... හම්මේ නුවර කොළඹ පාරේ යනව නම් මේ වගේ දේවල් සුළභයි.. හිටි ගමන් මූණට බස් තුන එකට රේස් එනවා.. ඒ වෙලාවට වැරදි පැත්තෙන් ඉස්සර කරන්න බලන් එන බයික් වලට අඹ සරණයි..
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,258 29,958 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Apr 2, 2014 #12 gangsterz said: adenawa.. Click to expand... සෙට්එකම එලියට බැහැල බලනව මොකක්ද යකෝ ඒ වුනේ කියල
Agent 007 Well-known member Jan 19, 2012 2,552 259 83 Gampaha Apr 2, 2014 #15 හිනා නෙමෙයි යකෝ එකෙක් හරි මැරුනොත්. හරක් බස් කාරයෝ.
C c boy Well-known member Jul 12, 2011 2,264 515 113 45 මාතර Apr 2, 2014 #16 rep4+ Reactions: LINDA_ADERSON_22