මේන් යනවනං බස්.

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    3.gif
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ඔය වගේ වැඩ මටත් වෙලා තියෙනවා. පාරේ ගැට්ටෙනුත් පහලට දාගෙන බේරිලා තියෙන වෙලාවල් ඕන තරම්.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය වගේ වැඩ මටත් වෙලා තියෙනවා. පාරේ ගැට්ටෙනුත් පහලට දාගෙන බේරිලා තියෙන වෙලාවල් ඕන තරම්.

    හම්මේ නුවර කොළඹ පාරේ යනව නම් මේ වගේ දේවල් සුළභයි..
    හිටි ගමන් මූණට බස් තුන එකට රේස් එනවා..
    ඒ වෙලාවට වැරදි පැත්තෙන් ඉස්සර කරන්න බලන් එන
    බයික් වලට අඹ සරණයි..

     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    හිනා නෙමෙයි යකෝ එකෙක් හරි මැරුනොත්. හරක් බස් කාරයෝ.