මේපාරත් රනිල් තමයි

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    කවුරු සද්ද දම්මත් රනිල් තමයි බං දිනන්නේ. සිංහලුන්ට සතියයි යන්නේ ඡන්දෙ අනිත් පැත්ත හරවන්න. බලපන්කෝ අන්තිම සතියේ වෙන දේ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.

    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දැන් තුන් වෙනියා බං 😄

    නාමල් ගේමක් ගහලා රනිල්ව හතරට දානවා අන්තිම සතියේ
    බුරු සජිත් දැන් දෙවැනියා බන් 😅

    රනිල් ගේමක් ගහලා සජියා තුනට දානවා අන්තිම සතියේ
     
    • Haha
    Reactions: kinkon