මේම වෙන්නෙ කොහොමද ??

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සිපෙට්කෝ එකේ ඕනවට වඩා මිනිස්සු දාගෙනනේ බන්.උන්ගේ පඩිත් වැඩි .ඔන්න සැලරි එක තෙල් බෙදන සෙක්ෂන් එකේ දුන්නට කමක් නෑ .
    යකෝ අර බිල්ඩිමේ ඉන්න උන්ට මොකටද අනතුරු දායක තැනක වැඩ කරනවා කියල වෙනම රික්ස් අලෝවන්ස් එකක් ගෙවන්නේ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සිපෙට්කෝ එකේ ඕනවට වඩා මිනිස්සු දාගෙනනේ බන්.උන්ගේ පඩිත් වැඩි .ඔන්න සැලරි එක තෙල් බෙදන සෙක්ෂන් එකේ දුන්නට කමක් නෑ .
    යකෝ අර බිල්ඩිමේ ඉන්න උන්ට මොකටද අනතුරු දායක තැනක වැඩ කරනවා කියල වෙනම රික්ස් අලෝවන්ස් එකක් ගෙවන්නේ

    ow bn unta gewana padi walahatiyata oka bankoloth nowunoth thama prashne
     
    • Haha
    Reactions: salitha22

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕක ioc එකට සම්පූර්ණයෙන් දුන්නා නම් Tax income එකක් වත් එයි. ඒක හොඳ නැද්ද පාඩු කනවට වඩා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    FB_IMG_1623561340331.jpg
     
    • Haha
    Reactions: Voltage

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    බිලියන 652 ණයයි ලු රාජ්‍ය බැන්කු වලට පෙට්‍රෝලියම් එක. CEB එකටයි අනිත් ඒවටයි දුන්න ගනන් අත ඇරියත් ඒත් බිලියන ගානක් පාඩුයි නෙ බන් .හැබැයි IOC එක බිලියන ගානක් ලාබයි