මේම සතෙක් ඉන්නවාද බං?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත කියපන් මුත්තේ උඹ පොඩි එකා බලන්න ගිය දවසක පෝන් එකෙන් කාටහරි බැන්නා නේද ඕක කියල
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    මෙහෙම ආතල් දෙන්න එපා මුත්තේ. හිනාවෙලා බඩ කොරවෙනවා