මේම සතෙක් ඉන්නවාද බං?

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේම සතෙක් ඉන්නවාද බං?

    පෙරෙදා අපේ අක්කගේ ගදර ගියා වයිපරෙත් එක්ක අක්කගේ පුතා එයාගේ චිත්‍රපොතුයි ලියන පොතුයි මට ඔක්කොම ගෙනල්ලා පෙන්නන්න පටන්ගෙන මමත් ඉතින් බලබල එයාගෙන් එක එක ප්‍රස්ණ අහනවා එයත් උත්තර දෙනවා දෙකේ පන්තියේ උනාට හරිම පැහැච්ච කතා කියන්නේ දගමල්ල:love::love::love: පොතේ පිටු බලබල ඉන්න මම දැක්කා ටීචර් අහලා තියනවා අප අවට පරිසරයේ දකින්න ලැබෙන සත්තු 10 ක නම් ලියන්න කියලා මු දැන් 1 2 3 කියලා දාලා එක යට එක සත්තුන්ගේ නම් දාලා බෝල අකුරෙන් ලියලා මෙන්න මෙහෙම
    1. බල්ලා (උගේ ගෙදරම බල්ලෝ දෙන්නෙක් ඉන්නවා)
    2. පුසා
    3. ලේනා
    4. ගිරවා
    5. හුණා
    6. මකුලුවා
    7.අලියා (අපේ පැත්තේ අලි නම් නෑ ඉතින් කොල්ලා ඒකත් ලියලා ටීචත් හරි දාලා:baffled:)
    8.ගෙම්බා
    9. මාළුවා
    10.මූදු හුකන්නා :-)baffled::baffled::baffled: මේක දැක්කා විතරයි මං උඩ ගියා ටීචර් හුකන්නා කියන වචනේ කපලා සිංහයා කියලා කෑල්ලක් දාලා ඒකටත් හරියක් දාලා:baffled::baffled:)

    මං පොරිසාදයගෙන් අහන්න ගියේ නෑ පස්සේ අක්කට කිවුවා පුතා අර ලියලා තියන දේ දැක්කද කියලා අක්කා බලන්නම් කියලා පුතාට කියලා පොත ගෙන්නා ගෙන බැළුවා දැන් අක්කටත් අවුල් පුතාගෙන් ඇහුවා මොකද්ද මේ ලියලා තියන නම කියලා පුතා කිවුවා දවසක් තාත්තා එයාගේ යාළුවෙක්ට
    මේ සතෙක්ගේ නම කියලා බනිනවා ඇහුනා කියලා:baffled::baffled::baffled:
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,061
    1
    28,528
    113
    මෙහෙම ආතල් දෙන්න එපා මුත්තේ. හිනාවෙලා බඩ කොරවෙනවා :D:D:D
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බොරු ලියන්න එපා මිනිහො :angry:

    හිටපන් ඊලග සිකුරාදා උබට පොතේ පොටෝ එකක් ගහන් පෙන්න්නම් මිනිහෝ ඒක නෙමෙයි උබ රෙඩ්ෆේම් කාරයා නේද:P මට හිතුනා :P:P:P
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඔයිට සමාන කෙස් එකක් උනා අපේ නැන්දා කෙනෙක්ට: පොඩි එක 3; මිස් හරි ගණන් වලට විකාර කරලා වැරදි දාලා. ගෙදරදි නැන්දා කතා වෙලා තියනවා මේ ගැනිට නම් පිස්සු කියල: පොඩි එකා ඒක ගිහින් කියල මිස්ට කියලා; හොදි ඕනේ නෑ.