මේල් බ්ලොක් කරන්න...
මචංලා e mail එකට එන අනවශය e mail බ්ලොක් කරන්නෙ කොහොමද?

මම ගොඩක් වෙබ් සයිට් වල මගෙ e mail එකෙන් රෙජිස්ටර් වෙලා නිසා ඒවයෙන් දවසට සීයක් විතර mail එනව.

මට ඒක නවත්ත ගන්න ඕනෙ

.දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙනවද.මගෙ තියෙන්නෙ yahoo account එකක්..