apo gobba bank ekak ne yako.. colombo wala th hariyata brances nane major cities wala wath... atm ekak wath hariyata dekalama na mam nam..... sampath, combank or hnb wage ekakata pala....Pan Asia bank මචන්ලා
apo gobba bank ekak ne yako.. colombo wala th hariyata brances nane major cities wala wath... atm ekak wath hariyata dekalama na mam nam..... sampath, combank or hnb wage ekakata pala....Pan Asia bank මචන්ලා
ගොඩේ බැංකු නිසා උන් මට දෙන්නේ නැහැ බොරු කියනවා. මම ගිහින් Manager ම හම්බුනේ එවුන් Call කරලා වෙන කෙනක් ගෙන් අහනවා වගේ රගපාලා බෑ කියනවා. IT නිසා ඉර්ශියාවක් වගේ එනවා ඇති උන්ට Pvt Ltd BR එක දැක්කා ම, නාකි ඩයල් ඉන්නේ Pan Asia එකේනම් එහෙම උනේ නැහැ හරිම හොදයි ශාකාවේ එවුන් උන් පුලුවන් උපරිමයෙන් මට හොදට වැඩේ කරා අය වෙන කිසිම Bank එකකින් මට ඒ වගේ Service එකක් හම්බුනේ නැහැ උන්ගේ Service එක හොදයි කියලා හිතුන නිසා Personal එකකුත් Open කළා.එතකොට අනිත් බිස්නස් කරන අය USD Payment කරන්නෙ කොහොමද?
ඔව් එහෙම වෙන්න ඇති Bank එකෙන් කියනවා Enable කියලා තියෙන්නේ , Facebook වලට Add වෙනවා මචන් හැබැයි Card එක , මම PayPal වලට EUR 1 ගෙව්වා එත් Company දෙකකට Pay කරන්න බෑ ඒ Company වලට වන Bank Card නම් හොදට වැඩ3Ds version eka parana ekak atte bank eka patte. godakma cyberource payment gateway ekata oka balapanawa
ඔව් Review හෙනම අවුල් මුන්ගේapo gobba bank ekak ne yako.. colombo wala th hariyata brances nane major cities wala wath... atm ekak wath hariyata dekalama na mam nam..... sampath, combank or hnb wage ekakata pala....
Seylan ගන්න ඕනේ මචන් අනිත් එව්වා ඔකොටම ගියා මට වැඩේට උදව් කරන්නම් කිව්වා BR එක අරන් දුන්න තැනින් Seylan එකෙන් කරනවා නම්.උඹ දැනටත් රෙන්ට් එකට නේද ඉන්නෙ ? එතනින් අයින් වෙලා කොළඹ හරි වෙන මොනවහරි ප්‍රධාන නගරෙකට වරෙන්.
ඊළඟට bank account branch එකත් අලුත් නගරෙට මාරු කරපන්
උඹේ ප්‍රශ්න වලින් 80% විතර නිකන්ම විසඳෙයි
අහපු ප්‍රශ්නෙට - වෙන බැංකුවකින් HNB / Seylan / Combank regular account එකක් open කරල ඒකෙන් ඔන්ලයින් පේමන්ට්ස් කරගනින් (cooperate account එකෙන් personal account එකට transfer කරගනින් )
ඔව් branch වල තමා අවුල ඇත්තේ මොකද අනිත් අය අරන් තිබ්බා ඔය හැම Bank එකෙන් ම Cardothana awula thiyenne branch wala un godak ewa gana danne na, mamanam branch walin karanna baha kiyapu godak dewal karagatta head office ekata email ekak gahala combank,hnb wage bank ekaka account ekak hadagena ube card prashne head office ekata email ekakin request karapan sinhalen nathuwa kadden dapan mail eka formal widihata chatGpt use karanan lassanata mail eka hadala denawa
Head office එකට කඩ්ඩෙන් පැහැදිලිව Email එකක් දාල බලහං. අවුල තියෙන්නේ ඔයා ඒ අයට කතා කරන විදිහෙන් වෙන්න පුලුවන්. ඒ අයට ඔයා ගැන Trust එකක් නැත්තම් මොකුත් කරගන්න බැහැ. බැංකුවත් එක්ක හොදට ගනුදෙනු කරන අයට එහෙම ලෙඩ දාන්නෙ නැහැ.ගොඩේ බැංකු නිසා උන් මට දෙන්නේ නැහැ බොරු කියනවා. මම ගිහින් Manager ම හම්බුනේ එවුන් Call කරලා වෙන කෙනක් ගෙන් අහනවා වගේ රගපාලා බෑ කියනවා. IT නිසා ඉර්ශියාවක් වගේ එනවා ඇති උන්ට Pvt Ltd BR එක දැක්කා ම, නාකි ඩයල් ඉන්නේ Pan Asia එකේනම් එහෙම උනේ නැහැ හරිම හොදයි ශාකාවේ එවුන් උන් පුලුවන් උපරිමයෙන් මට හොදට වැඩේ කරා අය වෙන කිසිම Bank එකකින් මට ඒ වගේ Service එකක් හම්බුනේ නැහැ උන්ගේ Service එක හොදයි කියලා හිතුන නිසා Personal එකකුත් Open කළා.
එත් මේ කාඩ් වල අවුල තමා මට ආවේ උන්ගේ හෙඩ්ඔපිස් එකේ එවුන් අවුල්. ශාකාවේ එවුන්නම් පට්ටම හොදයි
ඔව් Com Bank හොදයි මචන්, මම Personal Account එකක් තියෙනවා උන්ගේ Card එකකින් තමා දැනට USD Payment කරන්නේ මම උන්ගේ Customer Service එකත් මාරම හොදයි මට හොදට වැඩේ කරලා දෙනවා උන් E-mail එකක් දැම්මත් Reply එහෙම මාර හොදයි ශාකාවේ එවුන් එක්ක ආපු අවුල උනේ try දීලා බලන්න ඕනේ අයHead office එකට කඩ්ඩෙන් පැහැදිලිව Email එකක් දාල බලහං. අවුල තියෙන්නේ ඔයා ඒ අයට කතා කරන විදිහෙන් වෙන්න පුලුවන්. ඒ අයට ඔයා ගැන Trust එකක් නැත්තම් මොකුත් කරගන්න බැහැ. බැංකුවත් එක්ක හොදට ගනුදෙනු කරන අයට එහෙම ලෙඩ දාන්නෙ නැහැ.
මම නම් COMBANK එකේ පෞද්ගලික එකවුන්ට් එකෙනුත් USD Payment කරනවා. කිසිම අවුලක් නෑ. එයාලගේ ලිම්ට් එක වෙනකම් Payment කරන්න පුලුවන්. දවසක් වෙන්කරගෙන කොළඹ අවිත් ඔයාගේ අවශ්‍යතාව Headoffice එකත් එක්ක කතාකරලා HNB/COM වගේ එකක එකවුන්ට් එකක් දාන්න. ඒ අය කොහොමත් Latest Technology යූස් කරනවා. මම දන්න විදිහටනම් Startup බහුතරයක් Sampath, Combank තමා Payment වලට ගන්නේ. ඒ අයට දෙනවනම් ඔයාට නොදී ඉන්නෙ නෑනේ.
අවුල තියෙන්නේ ඔයාගේ පැත්තෙ වෙන්න ඔනෑ.
ඉර්ශියා කරනවා කියන එකනම් ඔයා මවා ගත්ත එකක් වෙන්න ඔනෑ. ඔයාගේ අවශ්‍යතාවය එයාලට හරියට තේරෙන්නෙ නැතිකම වෙන්න පුලුවන් ඔතන තියෙන අවුල. අනිත PVT LTD නැතිව සාමාන්‍ය බිස්නස් එකක් විදිහට යන්න.
අනික දැනට දාලා තියෙන Limit එකෙන් ඔයාගේ Payment ටික බැලනස් කරගන්න පුලුවන්නම් COMBANK එකේ සාමාන්‍ය ගිණුමක් හදාගන්න ඔයාගෙ නමට එතකොට හරිනේ.
oya koheda inne ?ඔව් Com Bank හොදයි මචන්, මම Personal Account එකක් තියෙනවා උන්ගේ Card එකකින් තමා දැනට USD Payment කරන්නේ මම උන්ගේ Customer Service එකත් මාරම හොදයි මට හොදට වැඩේ කරලා දෙනවා උන් E-mail එකක් දැම්මත් Reply එහෙම මාර හොදයි ශාකාවේ එවුන් එක්ක ආපු අවුල උනේ try දීලා බලන්න ඕනේ අය
එහෙනම් අඩුම කුරුණෑගල බැංකුවකටවත් ඇවිත් වැඩේ කරගනින්.Anuradhapura Machan
koi kale idanda kiyanne muta apiඋඹ දැනටත් රෙන්ට් එකට නේද ඉන්නෙ ? එතනින් අයින් වෙලා කොළඹ හරි වෙන මොනවහරි ප්‍රධාන නගරෙකට වරෙන්.
ඊළඟට bank account branch එකත් අලුත් නගරෙට මාරු කරපන්
උඹේ ප්‍රශ්න වලින් 80% විතර නිකන්ම විසඳෙයි
ප්‍රශ්න තියෙනවා බන් එක පාර යන්න බැරි නැතිනම් වෙන පළාතකට යන්න ආසයි කවදා හරි ගිය දවසක කියනම් උබලා කියනකොට මෙතන ලැගගෙන හිටිය හේතුව ඉදලාkoi kale idanda kiyanne muta api