මේවගේ කැළැල් වලට treat කරන plastic surgeon කෙනෙක් කියන්න

jay973

Member
Aug 20, 2017
9
1
3
වයස 15දි වෙච්ච අනතුරකින් වෙච්ච දෙයක්. මේ අවුරුද්දට අවුරුදු 9ක් වෙනවා මේ scar එකට. plastic surgeries ගැන අත්දැකීම් තියන අය ඒගැන කියන්න.

userimage-22a14def-590b-4476-8464-7eabf64edceb.jpg
 
  • Wow
Reactions: kinkon

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    වයස 15දි වෙච්ච අනතුරකින් වෙච්ච දෙයක්. මේ අවුරුද්දට අවුරුදු 9ක් වෙනවා මේ scar එකට. plastic surgeries ගැන අත්දැකීම් තියන අය ඒගැන කියන්න.

    View attachment 113401
    Dr.Kanapathipillei kiyala hitiya kandy hospital eke. eya kandy dawasai ithuru dawas colombo. man avurudu 10kata withara kalin eyagen treatment gaththa