මේවගේ පැලයකින් කොහොමද?

Athukorala_saman

Active member
  • Jan 20, 2022
    107
    121
    28
    මේවගේ ගහකින් මලක් එනකන් කොච්චර කාලයක් ඉන්න වෙයිද? මල ආවම වේලේන්න කල් යනවද.?

    20220122_102808.jpg
     
    • Love
    Reactions: Any.key

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    පොලිසිය එනකන් ඉන්න වෙයි. සමහරව් වෙලාවට මල පිපෙනව බලන්න වෙන්නෙත් නෑ පොලිසියෙන් එක්කන් යයි.
    ෆේස්බුක් ගෘප් එකක් තියෙනවා එක්සත් සද මත පාතබන්නන්ගේ සංගමය කියලා.
    ඒකෙ ඉන්න අනාථ අඩුකුලේ සිංහලු ගෙවල් ඇතුලේ ඒසී දාලා ලයිට්ස් දාලා පැල වැව්වා කියලා ෆොටෝ දානවා 🤭
    ඒ ගෘප් එකේම ඉන්න පොලිසියේ එවුන්, නාකොටික් එවුන් අරුන්ගේ ප්‍රොෆයිල් බලාගෙන ඇඩ්‍රස් හොයාගෙන ගෙදරටම ගිහිල්ලා අල්ලලා කුදලලා හිරේ දානවා 🤭
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕව නම් වවයි ගේ අැතුලෙ හරි..ඒ වුනාට මිරිස් පැළයක්,බටු පැළයක් වවවන්න තමා අපේ උන්ටත් ඉඩ නෑ,අරව නෑ මේව නෑ කිය කිය නහයෙන් අඬන්නෙ..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕව නම් වවයි ගේ අැතුලෙ හරි..ඒ වුනාට මිරිස් පැළයක්,බටු පැළයක් වවවන්න තමා අපේ උන්ටත් ඉඩ නෑ,අරව නෑ මේව නෑ කිය කිය නහයෙන් අඬන්නෙ..
    උබ හැමවෙලාවෙම පාවිච්චි කරලා ඉන්න ජාතියක් අනිත් එව්වෝ අවශ්‍යතවටට වැව්වාම තමා අමාරු..............
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඕව නම් වවයි ගේ අැතුලෙ හරි..ඒ වුනාට මිරිස් පැළයක්,බටු පැළයක් වවවන්න තමා අපේ උන්ටත් ඉඩ නෑ,අරව නෑ මේව නෑ කිය කිය නහයෙන් අඬන්නෙ..
    ගූ බයිසන් ල දන්නේ නැ මේවයේ තියෙන වටිනාකම උන් දන්නේ පැය 24 ම පුක දෙන්න විතරයි 🤭 🤭 🤭
     
    • Like
    Reactions: pathumputha

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ඕව නම් වවයි ගේ අැතුලෙ හරි..ඒ වුනාට මිරිස් පැළයක්,බටු පැළයක් වවවන්න තමා අපේ උන්ටත් ඉඩ නෑ,අරව නෑ මේව නෑ කිය කිය නහයෙන් අඬන්නෙ..
    එකඟවෙන්න පුලුවන් කතාවක් කිවුවමද කොහෙද,
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕව නම් වවයි ගේ අැතුලෙ හරි..ඒ වුනාට මිරිස් පැළයක්,බටු පැළයක් වවවන්න තමා අපේ උන්ටත් ඉඩ නෑ,අරව නෑ මේව නෑ කිය කිය නහයෙන් අඬන්නෙ..
    මේවා පාවිච්චි නොකර කොහොමද බං උබලගේ ස කරන විහිළු වලට හිනාවෙන්නේ. හරිනම් මේවා අත්‍යවශ්‍ය බාන්ඩ අතරට එකතුකරන්න ඕන 😁😁
     
    • Haha
    Reactions: Athukorala_saman