දඩ scam එකක් කරල අහු වෙන්නෙ නැතුව ඉන්නෙ කොහොමද?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    පිරමීඩ business වගේ එකක් හදන්න කොච්චර ප්‍රාග්ධනයක් ඕනද?

    ඕවගෙ exit strategy එක ප්ලෑන් කරන්නෙ කොහොමද?

    target hit උන ගමන් පනිනවද නැත්නම් ගන්න
    පුලුවන් උපරිමය එනකන් අල්ලන් ඉන්නවද?
     
    • Wow
    Reactions: Asmodeus

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,990
    10,158
    113
    ඩුබායි

    අසර්බයිජාන්
    ------ Post added on Jul 22, 2025 at 9:58 PM
     
    • Love
    Reactions: jennt

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,889
    1
    6,740
    113
    පිරමීඩ business වගේ එකක් හදන්න කොච්චර ප්‍රාග්ධනයක් ඕනද?

    ඕවගෙ exit strategy එක ප්ලෑන් කරන්නෙ කොහොමද?

    target hit උන ගමන් පනිනවද නැත්නම් ගන්න
    පුලුවන් උපරිමය එනකන් අල්ලන් ඉන්නවද?
    BitZean එකෙ එකාව ටිකක් analyze කරපන්
    ඌ තාම නිදැල්ලෙ ...
     
    • Love
    Reactions: jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    පිරමීඩ business වගේ එකක් හදන්න කොච්චර ප්‍රාග්ධනයක් ඕනද?

    ඕවගෙ exit strategy එක ප්ලෑන් කරන්නෙ කොහොමද?

    target hit උන ගමන් පනිනවද නැත්නම් ගන්න
    පුලුවන් උපරිමය එනකන් අල්ලන් ඉන්නවද?
    ඔතන සෙට් දෙකක් ඉන්නවා

    global level එකේ masterminds
    local level එකේ හාවො එකතු කරන උන්

    ගොඩක්වෙලාවට ඔය global levelඋන්ව අල්ලන්න අමාරුයි, ඇල්ලුවට prosecute කරන්න අමාරුයි. අනික උන් සට සට ගාල මාරු වෙනවා. ගොඩක් වෙලාවට උන් scam එක කරන්නෙ වෙන රටක ඉඳන්, ඉතින් jurisdiction ප්‍රශ්න එනවා. උදා: පාතාල උන් බලපන්, ඩුබායි වල ඉඳන් මෙහෙ මිනිමැරුවත් උන්ව එහෙන් අල්ලන්නෙ නෑනේ.

    ලෝකල් උන් ඉතින් ගොඩක් වෙලාවට රට පනිනවා, නැත්තන් ලංකාවෙ තියෙන දුර්වල නීති වලින් ඇඟ බේරන් ඉන්නවා. පහුගිය ටිකේ ගිය සුපිරිම එකක් තමා MTFE එක. ඕක සුපිරියට කරන් ගිය සෙට් එකක්ම මම දන්නවා. ඒත් උන් කිසි අවුලක් නැතුව ඉන්නවා.

    පිරමිඩ් දැනගෙන කරන උනුත් ඉන්නවා. උදා: මගේ පරන බාබර්. ඌ දන්නවා වෙලාවට exit වෙන්න. පොඩි දෙයයි තියෙන්නෙ. ඕනවට වඩා පෙරේත නොවී මුලදිම සෙට් වෙලා උඹේ ගාන කවර් උනාම් මාරු වෙන්න ඕනා. ගොඩක් උන් ඇනගන්නේ වැඩි තන්හාවට හම්බ කරපු එකත් ආයි ඒකටම reinvest කරලා
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    ඩුබායි

    අසර්බයිජාන්
    ------ Post added on Jul 22, 2025 at 9:58 PM
    Thanks bn 🙏

    මහ බැංකුවෙන් warning දෙනකම් ඉන්නව. warning දුන්න ගමන් රට පනිනව.
    Thanks bn 🙏

    BitZean එකෙ එකාව ටිකක් analyze කරපන්
    ඌ තාම නිදැල්ලෙ ...
    Thanks bn 🙏

    මෙ වගේ එකක් මාකට කරන්න හොදම වැඩේ මොකක්ද? පොඩි පොඩි ඉන්ෆ්ලුවන්ස්ල
    ගොඩකට ගෙවනවද නැත්නම් ටිකක් ලොකු අය
    කීප දෙනෙකුට ගෙවනව ද?

    ඔතන සෙට් දෙකක් ඉන්නවා

    global level එකේ masterminds
    local level එකේ හාවො එකතු කරන උන්

    ගොඩක්වෙලාවට ඔය global levelඋන්ව අල්ලන්න අමාරුයි, ඇල්ලුවට prosecute කරන්න අමාරුයි. අනික උන් සට සට ගාල මාරු වෙනවා. ගොඩක් වෙලාවට උන් scam එක කරන්නෙ වෙන රටක ඉඳන්, ඉතින් jurisdiction ප්‍රශ්න එනවා. උදා: පාතාල උන් බලපන්, ඩුබායි වල ඉඳන් මෙහෙ මිනිමැරුවත් උන්ව එහෙන් අල්ලන්නෙ නෑනේ.

    ලෝකල් උන් ඉතින් ගොඩක් වෙලාවට රට පනිනවා, නැත්තන් ලංකාවෙ තියෙන දුර්වල නීති වලින් ඇඟ බේරන් ඉන්නවා. පහුගිය ටිකේ ගිය සුපිරිම එකක් තමා MTFE එක. ඕක සුපිරියට කරන් ගිය සෙට් එකක්ම මම දන්නවා. ඒත් උන් කිසි අවුලක් නැතුව ඉන්නවා.

    පිරමිඩ් දැනගෙන කරන උනුත් ඉන්නවා. උදා: මගේ පරන බාබර්. ඌ දන්නවා වෙලාවට exit වෙන්න. පොඩි දෙයයි තියෙන්නෙ. ඕනවට වඩා පෙරේත නොවී මුලදිම සෙට් වෙලා උඹේ ගාන කවර් උනාම් මාරු වෙන්න ඕනා. ගොඩක් උන් ඇනගන්නේ වැඩි තන්හාවට හම්බ කරපු එකත් ආයි ඒකටම reinvest කරලා
    පට්ට

    හරියට ප්ලෑන් කරල කලොත් ජීවිත කාලෙම ආය රස්සාවක් කරන්න ඕන නෑ.
    ------ Post added on Jul 22, 2025 at 10:09 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo
    පිරමීඩ business වගේ එකක් හදන්න කොච්චර ප්‍රාග්ධනයක් ඕනද?

    ඕවගෙ exit strategy එක ප්ලෑන් කරන්නෙ කොහොමද?

    target hit උන ගමන් පනිනවද නැත්නම් ගන්න
    පුලුවන් උපරිමය එනකන් අල්ලන් ඉන්නවද?
     
    • Haha
    Reactions: jennt

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    සිවුරක් පොරවන් කරපන්. ශ්‍රද්ධාවෙන් අන්ධ වෙච්ච ගොන් උපාසක අම්මලා ටිකයි වියලි කලාපෙ මෝඩ සිංහලු ටිකයි තෙත් වෙන්න තෙල බෙදන්න පුලුවන්නම් කැලෑ ගානෙ, කදු ගානෙ පන්සල් ගහන්න කියලා සල්ලි ගරන්න පුලුවන් කෝටි ගනන්. සයිඩි එකෙන් ඩොනේශන් කියලා මනීලොන්ඩරිං පාරකුත් අරන් යන්න පුලුවන්.

    සල්ලි ඩොලර් මිලියනයක් විතර සෙට් උනාම පැනපන් ඩිරෙක්ට් සල්ලි invest කරලා ඒකෙන් PR ගන්න පුලුවන් රටකට. ඊටපස්සෙ ආතල් එකේ හිටපන්

    මෙහෙ නඩු ගිහිං ජාත්‍යන්තර රතු නිවේදන ඇවිල්ලා හික වෙයිද? පිස්සුද හුට්ටො ඔන්න ඒ ගහපු ගේම බලන් හිටිය වටේ හිටිය මොලයක් තියන එකෙක් නඩුවක් දැම්මොත් මිසක් සල්ලි දාපු හරක් එකෙක්වත් නඩු පැමිණිලි තියා පොලිසියට කටඋත්තරයක් දෙන්නවත් මීක් කියන්නෑ. අඩුම කැරි වේස ඝණ ගෙඩි බල්ලා කියලා බනින්නෙ වත් නෑ. උන්වහන්සේ කරගත්ත දෙයක් උන් වහන්සේට තියෙයි, අපි දුන්නෙ ශ්‍රද්ධාවෙන්නෙ ඒ පිණ අපිට තියෙයි සංඝයා වහන්සේලාට ගරහලා අපිට පව් පුරවගන්න බෑ කියලා විතරයි උන් කියන්නෙ 🤣🤣 නඩුවලට සාක්ෂි දෙන්න වින්දිතයො එකෙක්වත් නැති හින්දා නඩු යන්නෙ නෑ. ගිය රටක ආතල් එකේ ඉන්න තියෙන්නෙ

    ඔන්න බලපන් දිව්‍යලෝක හීන පෙන්නලා සිංහලු අන්දලා කරන්න පුලුවන් දේවල්. ඔය අම්මෝ සිවුරට බැනලා පව් පුරවගන්න බෑ කියන උන්ම තමා ගෙදර පූසිට පැටව් හම්බුනාම උන්ව ශොපින් එක්ක්ත් ගැටගහලා පාරට දාලා එන්නෙ. ඒවා අවුලක් නෑ හැබැයි උන්ගෙ දිව්‍යලෝක ටිකට් එකට කෙලවෙයි කියලා බයයි. 🤣
     
    • Love
    • Like
    Reactions: zid2021 and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    සිවුරක් පොරවන් කරපන්. ශ්‍රද්ධාවෙන් අන්ධ වෙච්ච ගොන් උපාසක අම්මලා ටිකයි වියලි කලාපෙ මෝඩ සිංහලු ටිකයි තෙත් වෙන්න තෙල බෙදන්න පුලුවන්නම් කැලෑ ගානෙ, කදු ගානෙ පන්සල් ගහන්න කියලා සල්ලි ගරන්න පුලුවන් කෝටි ගනන්. සයිඩි එකෙන් ඩොනේශන් කියලා මනීලොන්ඩරිං පාරකුත් අරන් යන්න පුලුවන්.

    සල්ලි ඩොලර් මිලියනයක් විතර සෙට් උනාම පැනපන් ඩිරෙක්ට් සල්ලි invest කරලා ඒකෙන් PR ගන්න පුලුවන් රටකට. ඊටපස්සෙ ආතල් එකේ හිටපන්

    මෙහෙ නඩු ගිහිං ජාත්‍යන්තර රතු නිවේදන ඇවිල්ලා හික වෙයිද්? පිස්සුද හුට්ටො ඔන්න ඒ ගහපු ගේම බලන් හිටිය වටේ හිටිය මොලයක් තියන එකෙක් නඩුවල් දැම්මොත් මිසක් සල්ලි දාපු හරල් එකෙක්වත් නඩු පැමිණිලි තියා පොලිසියට කටඋත්තරයක් දෙන්නවත් මීක් කියන්නෑ. අඩුම කැරි වේස ඝණ ගෙඩි බල්ලා කියලා බනින්නෙ වත් නෑ. උන්වහන්සේ කරගත්ත දෙයක් උන් වහන්සේට තියෙයි, අපි දුන්නෙ ශ්‍රද්ධාවෙන්නෙ ඒ පිණ අපිට තියෙයි සංඝයා වහන්සේලාට ගරහලා අපිට පව් පුරවගන්න බෑ කියලා විතරයි උන් කියන්නෙ 🤣🤣 නඩුවලට සාක්ෂි දෙන්න වින්දිතයො එකෙක්වත් නැති හින්දා නඩු යන්නෙ නෑ. ගිය රටක ආතල් එකේ ඉන්න තියෙන්නෙ

    ඔන්න බලපන් දිව්‍යලෝක හීන පෙන්නලා සිංහලු අන්දලා කරන්න පුලුවන් දේවල්. ඔය අම්මෝ පව් පුරවගන්න බෑ කියන උන්ම තමා ගෙදර පූසිට පැටව් හම්බුනාම උන්ව ශොපින් එක්ක්ත් ගැටගහලා පාරට දාලා එන්නෙ. හැබැයි උන්ගෙ දිව්‍යලෝක ටිකට් එකට කෙලවෙයි කියලා බයයි.

    මූනක් පෙන්නනෙ නැතුව කරන්න තියෙන තරමට හොදයි බන්. මොකක් හරි වෙලා වැඩේ ගැස්සුනොත් නෝන්ඩිනේ.

    දන් පේන්නෙ නැද්ද දම්ම විජය වගෙ හාමුදුරුවො.

    මූන දෙන්න අමාරුයිනෙ. ගොඩක් අය දන්නවනෙ.

    ඒත් MTFE වගේ කරපු අය කවුරුවත් දන්නෙ

    නෑනෙ කීප දෙනෙක් අරෙන්න.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    BitZean එකෙ එකාව ටිකක් analyze කරපන්
    ඌ තාම නිදැල්ලෙ ...
    වස්තිලා කරපු වීඩියෝ එක මරු. ඒත් ඇප් එක නම් හොරයක් කියලා මුලදිම තේරුනා. පට්ට චොර. ඩීටේල්ස් දීලා රෙජිස්ට වෙච්ච උන්ගේ විස්තරත් මුන් විකුනලා ඇති.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,889
    1
    6,740
    113
    වස්තිලා කරපු වීඩියෝ එක මරු. ඒත් ඇප් එක නම් හොරයක් කියලා මුලදිම තේරුනා. පට්ට චොර. ඩීටේල්ස් දීලා රෙජිස්ට වෙච්ච උන්ගේ විස්තරත් මුන් විකුනලා ඇති.
    හ්ම්ම්
    ඇයි ඒකෙ invest කරපු උන් ... සේරටම කෙළියනෙ අන්තිමට
    මම හිතන්නෙ උ ලංකාවෙ නැ දැන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මූනක් පෙන්නනෙ නැතුව කරන්න තියෙන තරමට හොදයි බන්. මොකක් හරි වෙලා වැඩේ ගැස්සුනොත් නෝන්ඩිනේ.

    දන් පේන්නෙ නැද්ද දම්ම විජය වගෙ හාමුදුරුවො.

    මූන දෙන්න අමාරුයිනෙ. ගොඩක් අය දන්නවනෙ.

    ඒත් MTFE වගේ කරපු අය කවුරුවත් දන්නෙ

    නෑනෙ කීප දෙනෙක් අරෙන්න.
    MTFE ලෝකලි run කරපු උන්ව හැම එකාම දන්නවා බන්, ගහල මරන්න බැරි නිසා ගොඩක් උන් ඔහේ ඉන්නවා. ඔය CEO කියලා හිටපු උන් ටික හොඳට ගෙවල් හදන් වාහන අරන් වෙලාවට exit උනා. හරියටම දන්නෙ නැත්තෙ global level එකේ ගහපු සෙට් එක.
     
    • Love
    Reactions: jennt

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    පිරමිඩ් දැනගෙන කරන උනුත් ඉන්නවා. උදා: මගේ පරන බාබර්. ඌ දන්නවා වෙලාවට exit වෙන්න. පොඩි දෙයයි තියෙන්නෙ. ඕනවට වඩා පෙරේත නොවී මුලදිම සෙට් වෙලා උඹේ ගාන කවර් උනාම් මාරු වෙන්න ඕනා. ගොඩක් උන් ඇනගන්නේ වැඩි තන්හාවට හම්බ කරපු එකත් ආයි ඒකටම reinvest කරලා
    Pyramid wala apita yatin kattiya set nokara ape salli recover wenne na.. ahapu ekakawath wena ewun introduce nokara gewanne na..
    math oya game eka karanna giya but yatin kattiya set nokara salli hoyanna amarui..
    Ethakota api profit aran exit unath ape yata ewun apiwa gedatta hoyan enawa, watema chora karanawa, palathe inna wenne na..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Pyramid wala apita yatin kattiya set nokara salli hoyanna ba neda..
    Ethakota api profit aran exit ubath ape yata ewun apiwa gedatta hoyan enawa, watema chora karanawa, palathe inna wenne na..
    අනිවා සෙට් කරන්න ඕනා, ඒත් කෙලවෙන පාට පේනකොට exit වෙන්න ඕනා. ඒකයි කිව්වෙ මුලින් ගිහින් මුලින්ම අයින් වෙන උන් ගොඩ කියලා. පිරමිඩ් colapse වෙන්නෙ කට්ටිය එන්න එන්න වැඩි උනාම. ඕකෙන් ඇත්තට වෙන්නෙ අලුතින් එන හාවොන්ගෙ ගන්න එක පරන උන්ට බෙදන එකනේ බන්. ඇත්තටම බිස්නස් එකක් වෙන්නෙ නෑ. ඉතින් ගෙවන්න වෙන ගාන එන්න එන්න වැඩි වෙනකොට ඕක කඩන් වැටෙනවා.

    මම ඕකෙ දැකලා තියෙන ලොකුම ගොන් වැඩේ තමා තන්හාව නිසා එන එන එක ආයි දාන එක. දන්න එකෙක් ලක්ශ 20ක් දාල හම්බුන ලක්ශ 30ක්ද කොහෙද ආයි ඒකටම දාල. අන්තිමට උ දාපු 20ත් නෑ.
     
    • Like
    Reactions: jennt

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    අනිවා සෙට් කරන්න ඕනා, ඒත් කෙලවෙන පාට පේනකොට exit වෙන්න ඕනා. ඒකයි කිව්වෙ මුලින් ගිහින් මුලින්ම අයින් වෙන උන් ගොඩ කියලා. පිරමිඩ් colapse වෙන්නෙ කට්ටිය එන්න එන්න වැඩි උනාම. ඕකෙන් ඇත්තට වෙන්නෙ අලුතින් එන හාවොන්ගෙ ගන්න එක පරන උන්ට බෙදන එකනේ බන්. ඇත්තටම බිස්නස් එකක් වෙන්නෙ නෑ. ඉතින් ගෙවන්න වෙන ගාන එන්න එන්න වැඩි වෙනකොට ඕක කඩන් වැටෙනවා.

    මම ඕකෙ දැකලා තියෙන ලොකුම ගොන් වැඩේ තමා තන්හාව නිසා එන එන එක ආයි දාන එක. දන්න එකෙක් ලක්ශ 20ක් දාල හම්බුන ලක්ශ 30ක්ද කොහෙද ආයි ඒකටම දාල. අන්තිමට උ දාපු 20ත් නෑ.
    Seen eka api exit unata wadak na, api introduce karapu un loss unama un ape gewal hoyan enawa, ehema naththan ungeth yata un uta gahanna awama u apiwa mattu karanawa u mukuth danne na api thama uta kiwwe kiyala..
    Ethakota sayama iwarai gewal issaraha minissu awith salli illala ka gahanakota, policiyen gedara enakota..
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    Seen eka api exit unata wadak na, api introduce karapu un loss unama un ape gewal hoyan enawa, ehema naththan ungeth yata un uta gahanna awama u apiwa mattu karanawa u mukuth danne na api thama uta kiwwe kiyala..
    Ethakota sayama iwarai gewal issaraha minissu awith salli illala ka gahanakota, policiyen gedara enakota..
    පල්ලෙහම level එකේ ටිකක් අමාරුයි වැඩේ. c level එකට level 2ක් වත් ආසන්නයෙන් ඉන්න ඕන.

    මන් මේ හිතුවෙ ඕක ප්ලැන් කරන අයගෙ ඔලුව වැඩ කරන විදිහ.

    පට්ට වැඩ්ඩො ටිකක් වෙන්න ඕනනේ.....

    monero wagee currency ekakata mulinma transfer kara ganna oona
    ------ Post added on Jul 22, 2025 at 10:57 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Seen eka api exit unata wadak na, api introduce karapu un loss unama un ape gewal hoyan enawa, ehema naththan ungeth yata un uta gahanna awama u apiwa mattu karanawa u mukuth danne na api thama uta kiwwe kiyala..
    Ethakota sayama iwarai gewal issaraha minissu awith salli illala ka gahanakota, policiyen gedara enakota..
    ඒවට විදි තියෙනවා බන්, ගොඩක් උන් කරන්නෙ පොඩි කාලයක් මාරුවෙලා ඉඳලා cool down උනාම ආයි එනවා. මම දන්න සෙට් එකක් ඉන්නවා එහෙම කරපු. අනිත් එක තමා උන් කාටවත් සල්ලි දාපන් කියලා බල කරන්නෙ නෑ. උන් ඒත් අරුන්ට දාන්නම හිතෙන විදියට සල්ලි එන විදිය පෙනන්නවා. හැබැයි ඇඟබේරගන්න "මේක ලොස් වෙන්න පුලුවන්, ට්‍රේඩින් කියන්නෙ එහෙම තමා. අකමැතිනම් නොදා ඉන්න අපි බලෙන් දාන්න කියන්නෙ නෑ." කියලා කියනවා