මේවටත්_ගන්නවද

Boralu123

Active member
  • Oct 8, 2015
    104
    30
    28
    මචන් මගේ slt 4g package එක ඉවරයි.gb ගත්තෙත් නෑ. දවස්5 විතර ඇති. Peak,off Peak දෙකම.එත් නෙට් වැඩ.ගූග්ලේ search කරන්න බැ.කිරියේ ඉන්න පුළුවන්...SLT එකෙන් package එකට අමතරව ගානක් add කරනවද?:sorry::sorry::shocked::shocked:
    දන්න කවුරු හරි ඉන්නවද?​
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    8kbps තියෙනවනේ GB සේරම ඉවර උනත්..කලින් ස්පීඩ් එක නැති වෙන එක වෙන්නේ :P
     

    Boralu123

    Active member
  • Oct 8, 2015
    104
    30
    28
    8kbps තියෙනවනේ GB සේරම ඉවර උනත්..කලින් ස්පීඩ් එක නැති වෙන එක වෙන්නේ :P

    ඒවාට ගානක් add කරයිද මචන්...:shocked::shocked:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඒවාට ගානක් add කරයිද මචන්...:shocked::shocked:

    එහෙම ගන්නේ නැහැ යකෝ :angry::angry:

    තොට ඕන තරම් download කරපන් එත් එන්නේ 8kbps :P
     
    Last edited:

    Boralu123

    Active member
  • Oct 8, 2015
    104
    30
    28
    එහෙම ගන්නේ නැහැ යකෝ :angry::angry:

    තොට ඕන තරම් download කරපන් එත් එන්නේ 8kbps :P

    ගන්නේ නෑ කියල බිල අවහම උඩ බලගෙන තමා ඉන්න වෙන්නේ...එල එල:rofl::rofl:
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    na macho ganak add wen na.. mageth thiyenne oka.. awulak na.. slow wenawa vitharai..
    no additional chargers..
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    na macho ganak add wen na.. mageth thiyenne oka.. awulak na.. slow wenawa vitharai..
    no additional chargers..
    machan meka web familiy ekatath adalada. mage total remaining eka 25.8GB. peak eka 1.5GB. matta peak eke okkoma use unoth additional charge wenawada? nathnam ara 25.8GB walin da yanne remaining data walin. poddak pahadili karapanko tharaha nathuwa:sorry: