ඉස්සර මම ආතල් එකේ හිටියඑළකිරි eka පාළුවට ගිහින් ඔයා නැතුව
පිංබතා නැති එකම තමා හොද.එළකිරි eka පාළුවට ගිහින් ඔයා නැතුව
හැමදාම මච ලෙඩ මච ලෙඩ ගගා එකම බොරුව කරනකොටත් මිනිස්සුන්ට උබව එපා වෙනව පොන්ස්. බොරුව උනත් වෙනස් විදිහකට කරපන්.ඉස්සර මම ආතල් එකේ හිටිය
පිස්සෙක් වගේ හිතට එන හැමදේම මේකෙ කිව්ව
දැං ටිකක් වෙනස් වෙලා මචං, හිතේ බර ගතිය හින්ද තමා![]()

ඉස්පිරිතාලෙන් දෙන බේත් බිව්වට ප්‍රෙශර් සීනි අඩු වෙන්නෙ නෑලු
![]()
Zaart එකයි Glucophage එකයි හරි
ආයෙත් වරක්.. මට වඩා හොඳ කෙනෙක්..ඉස්සර මම ආතල් එකේ හිටිය
පිස්සෙක් වගේ හිතට එන හැමදේම මේකෙ කිව්ව
දැං ටිකක් වෙනස් වෙලා මචං, හිතේ බර ගතිය හින්ද තමා![]()
ලබන ආත්මෙවත් කැත නැතුව ඉපදෙයිනෙආයෙත් වරක්.. මට වඩා හොඳ කෙනෙක්..
හමුවේවා කියා.. ඔබට මා පතනවා..![]()
මෝඩයා. ඔය විදිහට හිතන නිසා තමයි උඹ හෙන negative වෙලා තියෙන්නෙ.ලබන ආත්මෙවත් කැත නැතුව ඉපදෙයිනෙ