මේවට ඔයාල බොන හොද බ්‍රැන්ඩ් ටිකක් කියන්නකො

AnuradhaRa

Well-known member
  • ඉස්පිරිතාලෙන් දෙන බේත් බිව්වට ප්‍රෙශර් සීනි අඩු වෙන්නෙ නෑලු

    Ip4HfgG.jpg


    Zaart එකයි Glucophage එකයි හරි
     

    AnuradhaRa

    Well-known member
  • එළකිරි eka පාළුවට ගිහින් ඔයා නැතුව
    ඉස්සර මම ආතල් එකේ හිටිය

    පිස්සෙක් වගේ හිතට එන හැමදේම මේකෙ කිව්ව

    දැං ටිකක් වෙනස් වෙලා මචං, හිතේ බර ගතිය හින්ද තමා :cry:
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    එළකිරි eka පාළුවට ගිහින් ඔයා නැතුව
    පිංබතා නැති එකම තමා හොද.

    ඉස්සර මම ආතල් එකේ හිටිය

    පිස්සෙක් වගේ හිතට එන හැමදේම මේකෙ කිව්ව

    දැං ටිකක් වෙනස් වෙලා මචං, හිතේ බර ගතිය හින්ද තමා :cry:
    හැමදාම මච ලෙඩ මච ලෙඩ ගගා එකම බොරුව කරනකොටත් මිනිස්සුන්ට උබව එපා වෙනව පොන්ස්. බොරුව උනත් වෙනස් විදිහකට කරපන්. :lol:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ඉස්පිරිතාලෙන් දෙන බේත් බිව්වට ප්‍රෙශර් සීනි අඩු වෙන්නෙ නෑලු

    Ip4HfgG.jpg


    Zaart එකයි Glucophage එකයි හරි

    Dr kenek gen ahapan, methana un kiyana ewwa biila presure bahii , kidny ekak yayi
    Negombo neda inne, yaman Dr Iresha gawata, uu honda general physician, loku salli kadana wada karanne na
    right in front of Dalupotha Keels
    habai polime inna wenawa 1 hr wage
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,959
    113
    Mother Earth
    ඉස්සර මම ආතල් එකේ හිටිය

    පිස්සෙක් වගේ හිතට එන හැමදේම මේකෙ කිව්ව

    දැං ටිකක් වෙනස් වෙලා මචං, හිතේ බර ගතිය හින්ද තමා :cry:
    ආයෙත් වරක්.. මට වඩා හොඳ කෙනෙක්..
    හමුවේවා කියා.. ඔබ‍ට මා පතනවා.. 🤷‍♂️
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    5tXIYgU.gif

    ඔහේ දැන් වැඩිය දකින්නත් නෑ...
    අර කණවැන්දුම් ගෑණියෙක්ට සැට් වුනාට පස්සෙ නේද..?
    ඉස්සර ඉතිං පඩයක් ගියත් මේකෙ ත්‍රෙඩ් එකක් දානවා නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,959
    113
    Mother Earth
    ලබන ආත්මෙවත් කැත නැතුව ඉපදෙයිනෙ
    මෝඩයා. ඔය විදිහට හිතන නිසා තමයි උඹ හෙන negative වෙලා තියෙන්නෙ. 🤷‍♂️ උඹ ලස්සනයි. කොහෙද අපි ඔළුවෙන් හිටං කිව්වත් වැඩක් නෑ උඹ උඹ ගැනම ඔය ගොං විදිහට හිතනවා නම්. 🙄 අනික ලබන ආත්මේ කියලා එකක් නෑ. ඒක මිනිස්සු රවට්ටන්න එක කොට්ටාසයක් විසින් ඒ අයට වාසි ගන්න හදා ගත්තු බොරුවක්. 🤷‍♂️