ආදරෙයි.......කොමිසම මොක උනත් ලේකම් @NRTG ඈ....
අපිට උනත් අනුමත වෙන විදියෙ එකක් වෙන්න එපායැ... ඔව්...![]()
ආදරෙයි.......කොමිසම මොක උනත් ලේකම් @NRTG ඈ....
අපිට උනත් අනුමත වෙන විදියෙ එකක් වෙන්න එපායැ... ඔව්...![]()
BumpCry baby
හොද මිනිස්සු නරකයි කියල පෙනෙන
මෝඩ අහංකාර පුද්ගලො ඉන්නව මේ ලෝකෙ
කිරියෙත් ඉන්නව ඒ වගේ පොන්න පකෙක්
කිරියෙ මම අකමැතිම චරිතෙ
ඉර හද තරු ඇල්ලුවත් වැඩක් නෑ ඇතුල කුණු නම්
නාස එකේ වැඩ කරනව කියල හිතං ඉන්නෙ
මේකෙන් පස්සෙ හෙන ෆේක් වලින් මඩ ත්‍රෙඩ් සැහෙන ගියා ඒව හොයාගන්න මුගෙ ෆේක් මතක නෑඅම්මෝ ඔයාගෙ නුවණ
නාසා එකටම තමා යවන්න වටින්නෙ
මං මේකෙ එකාලට කරල තියෙන උදව් දන්න අය දන්නනව
ඒ එකෙක්වත් මං වෙනුවෙන් කතා නොකරන එකනෙ වැඩේ
අපි කිව්ව නංගිට ඔය ටික වෙයි කියල
නරකාදි පවුලකට කරන්න ගිහින් ඔය කරගත්තෙ
මාව එක පාරක් හිරේ දාන්න හැදුව. මං ඒකෙන් කොහොමහරි බේරුණ
දැං නංගිට බොරු චෝදනාවක් දාල රිමාන්ඩ් කෙරුව
දැං වත් මේකිගෙ මොලේ පෑදෙයිද කියල බලමු
උන්ට පාඩමක් උගන්නන්න මං රිමාන්ඩ් වෙනව හරි හරි ආසාවෙන් හිටියෙ
බලමු දැං ආසාව ඉෂ්ඨ වෙයිද කියල![]()
අද අම්මයි තාත්තයි යනව බලන්න
ඇදුම් ටිකකුත් ගත්ත ගෙනියන්න
වැලිකඩ හොස්පිට්ල් එකේ නෙමේ. නෝමල් රිමාන්ඩ් එකේ ඉන්නෙ
අරුන්ට දැන් හරි සතුටු ඇති
නංගිට ගෙනියපු කෑම එකත් කූරු ගාල බලනව ඇතුලෙ මොනාහරි තියෙනවද කියල
පිටින් ගේන වතුර බොන්න දෙන්නෙ නෑ
කජු වගයක් අම්ම ගෙනිහන් තිබුණ නංගිට දෙන්න. ඒව මොකුත් දෙන්න දෙන්නෙ නෑ
නංගිව රෑ මීයෙක් කාල. ඒකට පිටගැස්ම ඉන්ජෙක්ෂන් එකත් විදල
බලමු නංගි මේ පාරවත් හැදෙයිද කියල..
ඉතාමත් ඉක්මන්අම්මෝ පට්ට සහනයක් හිතට දැනෙන්නෙ![]()
@PHBhagya
@Stimulus mind
බැටළු හම පොරවන් ඉන්න වෘක්කයො දෙන්නෙක්
වැරදිල මම එකෙක්ගෙ ගෙදරත් ගියා. මූණ දැක්කම චරිතෙ කිව්වැකි, පට්ට කුණෙක්
![]()
උකුල් සන්ධිය දාපු අය ඉන්නවද?
අතුරු ආබාධ මොනවද දන්නෙ නෑ එන![]()
දත කාගෙන නංගිගෙ පවුල කඩන්න හදනව අරමුණ ඔයාල හිතාගන්නමං ඇහුව දැං උඹල දෙන්න ආයෙ එකට ඉන්න හින්ද නඩුවටත් උදවු කරයි නේද කියල
නංගි මට කියනව එතකොට බලමුකො කියල, පුදුම මෝඩකමක් නෙ බං තියෙන්නෙ
මනුස්සයෙක් වුණාම ස්වාධීනව නැගි හිටින්න පුලුවන් කමක් තයෙන්න ඕන
නිකං හිතට වහල් වෙලා ගොං කං කර කර ඉදල හරියන්නෙ නෑ
තමන්ට ගැලපෙන්නෙ නැති දේ අයින් කරල ඉස්සරහට යන්න හයියක් තියෙන්න ඕනෙ
අපි හුරතල් කරනව වැඩියි අත ඇරල දැම්මනං ඉවරයි
මටයි අම්මටයි දැං එපා වෙලා තියෙන්නෙ...
මොකක් හරි වුවමනාවක් වෙච්ච ගමං අපිට තමා කතා කරන්නෙ
එදා මගෙන් අහනව බයික් එකේ ඉන්ෂුවරන්ස් එකට මොකද කරන්නෙ කියල
මම මතක් කරල තමා බයික් එකේ ඔයිල් එකත් මාරු කරන්නෙ
බයික් දෙක මාරු කරල මම මෙහෙ සර්විස් කරනව
නැත්තං බයික් එකේ එන්ජිම ඉවරයි මෙලහකට
ගොඩක් වැඩ මම තමා කරල දෙන්නෙ
මට නං දැං ඒව කරන්න හිතෙන්නෙත් නෑ
LADP Arachchi
NSB -Piliyandala 2nd
101500103659
සුරංගනා කතාමේ සල්ලි මට නෙමේ බං..
පුලුවන්නං උදව්වක් කරපං
කසාදෙකුත් කරගෙනමං මීගමුවෙ
මේ පිලියන්දල කට්ටියක්, උදව්වක් කරන්න හැදුවෙ
කසාදයක් කරගත්ත පිලියන්දලින්, මට රස්සාවක් නැති හින්ද මාත් අසරණයි එයත් අසරණයි
හිඟා කාල හරි රුපියල් 5000ක් දවසට හොයල දුන්නෙ නැත්තං මාව දාල යනව කිව්ව
පවුල් ජීවිතයක් කඩාකප්පල් වෙන්න යන්නෙ
sriyasas ,
උඹ දැන් කසාදයක් කර ගෙන නම් ඇයි sep /2020 වලත් මේකම දාලා තියෙන්නේ ??
![]()
------ Post added on Oct 18, 2021 at 1:22 AM
මං බොරු බං උඹලට කිව්වෙ
ඕක මගෙ එකවුන්ට් එකක්
මට ups එකට බැටරියක් ගන්නෝන
තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා
බොරු කිව්වට සමා වෙන්න
මේ ත්‍රෙඩ් එක හොයාගන්න බෑ හෝ මතක විදියට මේක උනේ ෆෙස්බුක් එකේ කවුරු හරි එකෙක් මේකට දැම්ම සිද්දිය ඒ සිද්දිය තමා මූ බය නැතුව ගේම ඉල්ලන්නෙඕක හොදයි බන්. මූ අර ලෙඩකට උදව් ඉල්ලපු ත්‍රෙඩ් එකක මේකෙ එකෙක් ලෙඩාගෙ විස්තර එවන්න කියල දාපු පෝස්ට් එකකට අනුරාදය ඒ පෝස්ට් එක දාපු එකාට මුගෙ account details pm කරල තිබුන.
උඹලට පුලුවන්නං මේ මනුස්සයට උදව්වක් කරපල්ලකො
දැනට මං ගාව එයාගෙ නම්බර් එක විතරයි තියෙන්නෙ..
මං අද හවසට ඔක්කොම පොටෝ ගහල උඹලට බලන්න දාන්නං
මාත් එයාට කීයක් හරි දෙනව
මං යනව අද හවසට ඒ පැත්තෙ
හවසට මං එහෙ ගියාම ඔක්කොම විස්තර පොටෝ ටික දාන්නං
උඹලට සැකනං එයාගෙ පෝන් නම්බර් එකට කතා කරලම විස්තරේ අහන්න
අද මම කඩේ ගිහින් ඇවිත් ගේට්ටුව ඇරගෙන ඇතුලට යන්න හදනකොට නිකමට පාරෙ යනව දැක්කෙ මෙයාව
ඊට පස්සෙ මං ගාවට ඇවිත් විස්තරේ කිව්ව
ගෙට ඇවිත් ටිකක් වෙලා පුටුවක වාඩි වෙලා විස්තරේ කිව්ව
මාස දෙකක් යනකං අපි දන්නෙ නෑ..
මේකෙ වැටුණ කමෙන්ට් ටික දැකල එපා වුණා බං මට
අන්තිමට ඒ මනුස්සයගෙ දේවල් expose වෙන එක විතරයි වෙන්නෙ
මට පුලුවන් දේ මං කරනව, ඒ ඇති...
Bump
ඉතින් ඔයාල හැමෝම බලන් හිටියනෙ අනුරාදගෙ රිපෝට් එක එනකන්, අනුරාද සැරින් සැරේ මතක් කරා මේක ගැන, එයා තමා වැඩිපුරම ආසාවෙන් හිටියෙ. එයා හිතුවෙ මේක එකක් වෙයි කියල එහෙම නෙමේ.
වෑඩි කතා ඕන නෑ අපි පටන් ගමු
1 ඉරිසියාකර අනුරාද
මේක දැම්මෙ හොද @Stimulus mind ත්‍රෙඩ් දාන නිසා අවදානය අඩු වීම හීතු කරගෙන බලවත් මානසික පීඩනය.
මේකෙන් පස්සෙ හෙන ෆේක් වලින් මඩ ත්‍රෙඩ් සැහෙන ගියා ඒව හොයාගන්න මුගෙ ෆේක් මතක නෑ
2 නංගි රිමාන්ඩ්
දැන් නංගිට අසනීප වෙනව
පස්සෙ අපෙ උන් නඩුව ගොඩදාන්න නඩු අංකෙ ඉල්ලුව එතකොටම ප්‍රාතිහාර්යයක් උනා නංගි නිදහස්.
ඉතාමත් ඉක්මන්
3 තාත්තට බොන්න දෙන අසිරිමත් පුතා
එහෙම කරල වේරි උනාම ගහනව
https://elakiri.com/threads/තාත්තට-ගැහුව-මැරෙන්ඩම.1914376/
මේක ඇඩ්මින්ට අඩල අඩල වහගත්ත
4 ගුණමකු අනුරාද
ගෙදරකට වද්දගන්නෙ හොද නැති මනුස්සයෙක්.
5 නංගිගෙ කකුල කැඩුනු අන්දරය
මේකෙන් කීයක් වත් ගරාගන්න හම්බුනේ නෑ
6 අනුරාදගේ ආලය <3
ඉතිං මේක ටිකක් දිග කතාවක් අනුරාද ආසයි මේකෙ ගැනු ළමයින්ගෙන් ආදරේ පතන්න ඉතිං එයා එක එක හේතු හොයාගෙන එයාලට මැසේජ් දානව, එයාල අකමැති උනාම ඉතිං ෆේක් හදන් මැරෙන්න හදනව අපහාස කර කර
7 නංගිගේ කසාදය කැඩීම
දත කාගෙන නංගිගෙ පවුල කඩන්න හදනව අරමුණ ඔයාල හිතාගන්න
8 අනුරාද බොරු කියා සල්ලි කඩාගැනීමඔන්න අපි ආව වැදගත්ම කොටසට
කීයක්හරි දාපල්ලකො මේකට
ගිණුම් අංකය ලබාදීම
සුරංගනා කතා
කසාදෙකුත් කරගෙන
බොරුව මාට්ටු වීම
ශේප් වීම
අනුන්ගෙ පානෙන් එලිය බැලීම
මේ ත්‍රෙඩ් එක හොයාගන්න බෑ හෝ මතක විදියට මේක උනේ ෆෙස්බුක් එකේ කවුරු හරි එකෙක් මේකට දැම්ම සිද්දිය ඒ සිද්දිය තමා මූ බය නැතුව ගේම ඉල්ලන්නෙ
මේකෙ ඒක හොයන්න නැ.
නැවතත් කතාවට
ඔන්න දැන් අනුරාදගෙ වහලෙ හදන බාස් කකුල කඩාගෙන, අනුරාද සල්ලි නැති නිසා බාස් ගැන කම්පා වෙලා එයාට උදව් කරන්න හදනව
ඔන්න සුපුරුදු තොරණෙ විස්තරය
විශ්වාසය තහවරු කිරීම
ආබාදිත පුද්ගලයා ඇවිදගෙන අනුරාද ගෙ ගෙදර පසු කිරීම
වැඩේ මාට්ටු නිසා ලිස්සා යාම
ඉතින් ඕක තමයි පළවෙනි කොටස, මාව පොලීසියට අල්ලල දෙනව කියලත් කියල ලොකු අවදානමක් අරගෙන තමයි මම මේක ඔයාලට ගෙනාවෙ. දැන් මේක එඩිට් කියයි ඒකයි වෙලාව අරගෙන දැම්මෙ, අනුරාදට තමයි මේක ඕන උනේ, ඕනමයි කිව්ව.ඉතින් ඔබගේ අත්දෑකීම් පහලින් කොටන්න.------ Post added on May 28, 2024 at 1:20 AM
ජය ආදරෙයි දෙවන කොටසින් හමුවෙමු.
utto cerima ceri SICK uttalane mk inneeBump