නංගි රිමාන්ඩ්

AnuradhaRa

Well-known member
  • අපි කිව්ව නංගිට ඔය ටික වෙයි කියල

    නරකාදි පවුලකට කරන්න ගිහින් ඔය කරගත්තෙ

    මාව එක පාරක් හිරේ දාන්න හැදුව. මං ඒකෙන් කොහොමහරි බේරුණ

    දැං නංගිට බොරු චෝදනාවක් දාල රිමාන්ඩ් කෙරුව :cry:

    දැං වත් මේකිගෙ මොලේ පෑදෙයිද කියල බලමු
    උන්ට පාඩමක් උගන්නන්න මං රිමාන්ඩ් වෙනව හරි හරි ආසාවෙන් හිටියෙ

    බලමු දැං ආසාව ඉෂ්ඨ වෙයිද කියල :(
     
    AnuradhaRa

    Well-known member
  • මස්සිනාට කනවැන්දුම් නංගි කෙනෙක් ඉන්නව. ඒකිට ලමයෙකුත් ඉන්නව
    ඔය ලමයට ඉස්සර නිතරම ලෙඩ වෙනව. අපේ නංගි අනන්වත් ලමයට බේත් ගන්න මහ රෑ මස්සිනා එක්ක ස්කූටරෙන් ගිහින් තියෙනව
    නංගි අපිට නෙමේ විදියකම් කෙරුවෙ එයාලට
    ඒ වුණා ඒ මිනිස්සු කිසිම කෙලෙහි ගුණයක් නැති අය
    එක පාරක් මට නඩුවක් දැම්ම
    දැං නංගිට නඩුවක් දාල. උන්ගෙ ලමයට ගැහුව කියල

    මිනිහගෙ කරදර නිසා අපේ නංගිගෙ මනස අවුල්
    ඒ කෙන්තියට ගේ අස් කරගන්න කියල ලමයට ටිකක් සැරෙන් කතා කරනව. ලමයත් මාර මුරන්ඩු ලමයෙක් මම දන්නව පොඩි කාලෙත් එහෙමයි
    මුං නංගි බනින ඒව රෙකෝඩ් කරල ප්ලෑන් කරල අර මොකක්ද කාන්තා හා ලමා එකට පැමිනිලි කරල

    මේ ගොම්නෑම්බි කට උත්තරේට කියල මීටර් කෝදුවක් කැඩෙනකං ගැහුව කියල

    ඒ වුණාට වෛද්‍ය වාර්තාවෙ තුවාල කැලලක්වත් නෑ

    අපේ මස්සිනාටවත් තිබුණ ඒ පවුලෙ කෙනෙක් හැටියට මෙයාව බේර ගන්න

    අනේ මංද ඉතිං අපේ ලැබීම තමයි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,226
    198,900
    113
    Colombo, Sri Lanka

    මස්සිනාට කනවැන්දුම් නංගි කෙනෙක් ඉන්නව. ඒකිට ලමයෙකුත් ඉන්නව
    ඔය ලමයට ඉස්සර නිතරම ලෙඩ වෙනව. අපේ නංගි අනන්වත් ලමයට බේත් ගන්න මහ රෑ මස්සිනා එක්ක ස්කූටරෙන් ගිහින් තියෙනව
    නංගි අපිට නෙමේ විදියකම් කෙරුවෙ එයාලට
    ඒ වුණා ඒ මිනිස්සු කිසිම කෙලෙහි ගුණයක් නැති අය
    එක පාරක් මට නඩුවක් දැම්ම
    දැං නංගිට නඩුවක් දාල. උන්ගෙ ලමයට ගැහුව කියල

    අපේ නංගිගෙ මනස, මිනිහ නිසා අවුල් ටිකක්
    ඒ කෙන්තියට ලමයට ටිකක් සැරෙන් කතා කරනව ගේ අස් කරගන්න කියල. ලමයත් මාර මුරන්ඩු ලමයෙක් මම දන්නව පොඩි කාලෙත් එහෙමයි
    මං නංගි බනින ඒව රෙකෝඩ් කරල ප්ලෑන් කරල අර මොකක්ද කාන්තා හා ලමා එකට පැමිනිලි කරල

    මේ ගොම්නෑම්බි කට උත්තරේට කියල මීටර් කෝදුවක් කැඩෙනකං ගැහුව කියල

    ඒ වුණාට වෛද්‍ය වාර්තාවෙ තුවාල කැලලක්වත් නෑ

    අපේ මස්සිනාටවත් තිබුණ ඒ පවුලෙ කෙනෙක් හැටියට මෙයාව බේර ගන්න

    අනේ මංද ඉතිං අපේ ලැබීම තමයි
    අප්පා ලේසි වෙන එකක් නැහැ ඕකනම්
    ------ Post added on Mar 28, 2023 at 5:13 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මස්සිනාට කනවැන්දුම් නංගි කෙනෙක් ඉන්නව. ඒකිට ලමයෙකුත් ඉන්නව
    ඔය ලමයට ඉස්සර නිතරම ලෙඩ වෙනව. අපේ නංගි අනන්වත් ලමයට බේත් ගන්න මහ රෑ මස්සිනා එක්ක ස්කූටරෙන් ගිහින් තියෙනව
    නංගි අපිට නෙමේ විදියකම් කෙරුවෙ එයාලට
    ඒ වුණා ඒ මිනිස්සු කිසිම කෙලෙහි ගුණයක් නැති අය
    එක පාරක් මට නඩුවක් දැම්ම
    දැං නංගිට නඩුවක් දාල. උන්ගෙ ලමයට ගැහුව කියල

    අපේ නංගිගෙ මනස, මිනිහ නිසා අවුල් ටිකක්
    ඒ කෙන්තියට ලමයට ටිකක් සැරෙන් කතා කරනව ගේ අස් කරගන්න කියල. ලමයත් මාර මුරන්ඩු ලමයෙක් මම දන්නව පොඩි කාලෙත් එහෙමයි
    මුං නංගි බනින ඒව රෙකෝඩ් කරල ප්ලෑන් කරල අර මොකක්ද කාන්තා හා ලමා එකට පැමිනිලි කරල

    මේ ගොම්නෑම්බි කට උත්තරේට කියල මීටර් කෝදුවක් කැඩෙනකං ගැහුව කියල

    ඒ වුණාට වෛද්‍ය වාර්තාවෙ තුවාල කැලලක්වත් නෑ

    අපේ මස්සිනාටවත් තිබුණ ඒ පවුලෙ කෙනෙක් හැටියට මෙයාව බේර ගන්න

    අනේ මංද ඉතිං අපේ ලැබීම තමයි
    ගැහුවා කියල කට උත්තර දුන්න නම් අනිවා රීමන්. ඒ කියන්නේ උඹලයි නංගි පොඩි එකට ගහල කියල පිළිඅරගෙන.. කරන්න දෙයක් නැ..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මස්සිනාට කනවැන්දුම් නංගි කෙනෙක් ඉන්නව. ඒකිට ලමයෙකුත් ඉන්නව
    ඔය ලමයට ඉස්සර නිතරම ලෙඩ වෙනව. අපේ නංගි අනන්වත් ලමයට බේත් ගන්න මහ රෑ මස්සිනා එක්ක ස්කූටරෙන් ගිහින් තියෙනව
    නංගි අපිට නෙමේ විදියකම් කෙරුවෙ එයාලට
    ඒ වුණා ඒ මිනිස්සු කිසිම කෙලෙහි ගුණයක් නැති අය
    එක පාරක් මට නඩුවක් දැම්ම
    දැං නංගිට නඩුවක් දාල. උන්ගෙ ලමයට ගැහුව කියල

    අපේ නංගිගෙ මනස, මිනිහ නිසා අවුල් ටිකක්
    ඒ කෙන්තියට ලමයට ටිකක් සැරෙන් කතා කරනව ගේ අස් කරගන්න කියල. ලමයත් මාර මුරන්ඩු ලමයෙක් මම දන්නව පොඩි කාලෙත් එහෙමයි
    මුං නංගි බනින ඒව රෙකෝඩ් කරල ප්ලෑන් කරල අර මොකක්ද කාන්තා හා ලමා එකට පැමිනිලි කරල

    මේ ගොම්නෑම්බි කට උත්තරේට කියල මීටර් කෝදුවක් කැඩෙනකං ගැහුව කියල

    ඒ වුණාට වෛද්‍ය වාර්තාවෙ තුවාල කැලලක්වත් නෑ

    අපේ මස්සිනාටවත් තිබුණ ඒ පවුලෙ කෙනෙක් හැටියට මෙයාව බේර ගන්න

    අනේ මංද ඉතිං අපේ ලැබීම තමයි
    ඉතිං ඇයි එහෙම කියන්නෙ ? ඇත්තටම මානසිකව ස්ටේබල් නැද්ද නංගි ?
     
    AnuradhaRa

    Well-known member
  • එතකොට මිනිහ නිසා නංගි මෙච්චරකල් විදපු දුක්
    ඕකට නිතියෙන්ම කරන්න තිබුණ. කොහෙද නංගි එක්ක බෑනෙ. මාවයි අම්මවයි තාත්තවයි මැරුවත් ඌට හොදයි කියනව
     
    • Like
    Reactions: Cypress and NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    යකෝ ළමයි දෙන්නෙක් හදලා එකෙකුහෙන් වත් සැනසීම ක් නෑනේ උඹේ අම්මලාට..
    ඔන්න ඔය කෙහෙල්මල් කසාදෙ divorce කරලා නංගීව ගෙදර එක්කන් වරෙන්.