මේවනෙ ඩාන්ස්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Randy Orton Wrestling GIF by WWE
    Pro Wrestling Win GIF by Looney Tunes
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113


    මට පේනවා එ නිල්පාට ඇදන් හිටපු දරුවා අනාගත NPP නායකයෙක් වෙනවා කියලා. ඇයි මම එහෙම හිතන්නෙ? දරුවා ශුවර් එකටම youtube එකේ යන ballroom dancing video ටිකක් දැකලා හිතන්න ඇති "මේවත් කජ්ජක්ද? මටත් පුලුවන්" කියලා. ඉතින් ගමේ හිටපු ලපටි කෙල්ලෙක් අල්ලන් රවටලා "නංගී මට හොඳට ballroom dancing පුලුවන්, බය වෙන්න එපා. මටත් පොඩි චාන්ස් එකක් දෙන්න මම කරලා පෙන්නනම්" කියලා එක්කන් එන්න ඇති.

    ප්‍රතිපලය ඉතින් උඹලටම පේනවනෙ. මට හිතෙනවා මාලිමා රජයක් ආවොත් 21න් පස්සෙ ලංකාවට වෙන්නෙ ඔය කෙල්ලට වෙච්ච වැඩේම තමා කියලා. 🤭 🤭
     
    • Haha
    Reactions: Nee Ruu