මේවනෙ ඩාන්ස්
lkkolla Well-known member Sep 28, 2023 1,167 1,664 113 Aug 31, 2024 #1 Reactions: Ysa Karu, lankalk, Kolama and 8 others
ruka! Well-known member Jun 17, 2011 767 871 93 Aug 31, 2024 #2 Marey yako Reactions: War Fighter, hchri, NRTG and 1 other person
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Aug 31, 2024 #3 mokadda ban a wrestling match ekakda Reactions: War Fighter and NRTG
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,274 100,072 113 Aug 31, 2024 #5 පොලේ ගැහුවා නෙ Reactions: hchri and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Aug 31, 2024 #6 Reactions: Kolama, War Fighter, Lessar and 2 others
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,950 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 31, 2024 #7 අවසන් වටයට යවනවා Reactions: War Fighter and NRTG
tharakaf Well-known member Oct 19, 2020 36,271 74,694 113 Aug 31, 2024 #8 lkkolla said: Click to expand... මට පේනවා එ නිල්පාට ඇදන් හිටපු දරුවා අනාගත NPP නායකයෙක් වෙනවා කියලා. ඇයි මම එහෙම හිතන්නෙ? දරුවා ශුවර් එකටම youtube එකේ යන ballroom dancing video ටිකක් දැකලා හිතන්න ඇති "මේවත් කජ්ජක්ද? මටත් පුලුවන්" කියලා. ඉතින් ගමේ හිටපු ලපටි කෙල්ලෙක් අල්ලන් රවටලා "නංගී මට හොඳට ballroom dancing පුලුවන්, බය වෙන්න එපා. මටත් පොඩි චාන්ස් එකක් දෙන්න මම කරලා පෙන්නනම්" කියලා එක්කන් එන්න ඇති. ප්රතිපලය ඉතින් උඹලටම පේනවනෙ. මට හිතෙනවා මාලිමා රජයක් ආවොත් 21න් පස්සෙ ලංකාවට වෙන්නෙ ඔය කෙල්ලට වෙච්ච වැඩේම තමා කියලා. Reactions: Nee Ruu
lkkolla said: Click to expand... මට පේනවා එ නිල්පාට ඇදන් හිටපු දරුවා අනාගත NPP නායකයෙක් වෙනවා කියලා. ඇයි මම එහෙම හිතන්නෙ? දරුවා ශුවර් එකටම youtube එකේ යන ballroom dancing video ටිකක් දැකලා හිතන්න ඇති "මේවත් කජ්ජක්ද? මටත් පුලුවන්" කියලා. ඉතින් ගමේ හිටපු ලපටි කෙල්ලෙක් අල්ලන් රවටලා "නංගී මට හොඳට ballroom dancing පුලුවන්, බය වෙන්න එපා. මටත් පොඩි චාන්ස් එකක් දෙන්න මම කරලා පෙන්නනම්" කියලා එක්කන් එන්න ඇති. ප්රතිපලය ඉතින් උඹලටම පේනවනෙ. මට හිතෙනවා මාලිමා රජයක් ආවොත් 21න් පස්සෙ ලංකාවට වෙන්නෙ ඔය කෙල්ලට වෙච්ච වැඩේම තමා කියලා.
War Fighter Well-known member Mar 22, 2017 9,044 1 28,490 113 Aug 31, 2024 #9 When you order wwe wrestlers from AliExpress Reactions: kinkon, Honda.putha, tharakaf and 2 others