මේවල තාමත් දිල්ලියේ ඉදන් එනවද බන් ලංකාවට

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේවල තාමත් පසෙන්ජර්ලා ට්‍රාන්ස්පෝට් කරනවද බන්.
    1.png
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නියමිත පරිදි එන්නත් මාත්‍රාව ගත්තම මාස්ක් නැතිව කැනඩාවේ යන්න පුලුවන්ද මචං? ඒ ගැන සාකච්චාවට උබ එකතු උනේ නැද්ද? මොකද තත්වේ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    2.png

    ශ්‍රීලන්කන් එකනම් කමක් නැහැ කියමුකෝ.. යකෝ එයාර් ඉන්දියා එකත් ෆ්ලයි කරනවා.

    නියමිත පරිදි එන්නත් මාත්‍රාව ගත්තම මාස්ක් නැතිව කැනඩාවේ යන්න පුලුවන්ද මචං? ඒ ගැන සාකච්චාවට උබ එකතු උනේ නැද්ද? මොකද තත්වේ?
    ඉන්ජෙක්ෂන් ගත්තයි කියලා පැණි ආතල් දෙන්න බැහැ මෙහෙ. සෝෂල් රෙස්පොන්සිබිලිටි කියලා ජාතියක් තියනවා මෙහෙ. නැති උනාට වාහකයෙක් වෙන්න පුළුවන්. අනික 100% එන්නත හරිද කියලා දන්නේ නැහැ මේ වෙනස් කාණ්ඩ වලට.
    ------ Post added on Apr 28, 2021 at 8:36 PM
     
    • Like
    Reactions: hodakolla

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Indiyawe loku salli karayo innawa.
    meka ratata ganak hoyaganna honda awasghawak.

    Eyatala direct fly karanna beri nisa honda ratawal walata api eyalata paid service ekak widiyata hora routes hadala demu europe wage pathi walata penaganna.

    Hummm.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Indiyawe loku salli karayo innawa.
    meka ratata ganak hoyaganna honda awasghawak.

    Eyatala direct fly karanna beri nisa honda ratawal walata api eyalata paid service ekak widiyata hora routes hadala demu europe wage pathi walata penaganna.

    Hummm.
    ඉතාමත් අවදානයෙන් කරමානුකුලව කලොත් හොදම බිස්නස් එකක්. එක අතකින් පිනක් එකෙක් ගේ හෝ ජීවිතය බේරුනේ මේ නිසා කියන එක. එත් දැන් වෙන්නේ ඉතාමත අක්රමානුකුලව නේ. එක නිසා මොනවා වෙයිද දන්නේ නැ . අනික් අතට දැන් කොමත් එහෙයි මෙහෙයි දෙකම එක නිසා අලුතෙන් ප්රෙබේද එන්න දෙයක් නැ . එකම දේ උන්ගෙන් තව සෙට් එකකට යන්නේ නැතුව වැඩේ ලස්සනට කරන එක