ඉන්ජෙක්ෂන් ගත්තයි කියලා පැණි ආතල් දෙන්න බැහැ මෙහෙ. සෝෂල් රෙස්පොන්සිබිලිටි කියලා ජාතියක් තියනවා මෙහෙ. නැති උනාට වාහකයෙක් වෙන්න පුළුවන්. අනික 100% එන්නත හරිද කියලා දන්නේ නැහැ මේ වෙනස් කාණ්ඩ වලට.නියමිත පරිදි එන්නත් මාත්‍රාව ගත්තම මාස්ක් නැතිව කැනඩාවේ යන්න පුලුවන්ද මචං? ඒ ගැන සාකච්චාවට උබ එකතු උනේ නැද්ද? මොකද තත්වේ?
බැන් කරලා නැනේ. එන්න පුලුවන් ඇති. කවද්ද දන්නැ බෑන් කරන්න හිතං ඉන්නේ.මේවල තාමත් පසෙන්ජර්ලා ට්‍රාන්ස්පෝට් කරනවද බන්.
View attachment 122243
ඉතාමත් අවදානයෙන් කරමානුකුලව කලොත් හොදම බිස්නස් එකක්. එක අතකින් පිනක් එකෙක් ගේ හෝ ජීවිතය බේරුනේ මේ නිසා කියන එක. එත් දැන් වෙන්නේ ඉතාමත අක්රමානුකුලව නේ. එක නිසා මොනවා වෙයිද දන්නේ නැ . අනික් අතට දැන් කොමත් එහෙයි මෙහෙයි දෙකම එක නිසා අලුතෙන් ප්රෙබේද එන්න දෙයක් නැ . එකම දේ උන්ගෙන් තව සෙට් එකකට යන්නේ නැතුව වැඩේ ලස්සනට කරන එකIndiyawe loku salli karayo innawa.
meka ratata ganak hoyaganna honda awasghawak.
Eyatala direct fly karanna beri nisa honda ratawal walata api eyalata paid service ekak widiyata hora routes hadala demu europe wage pathi walata penaganna.
Hummm.