මේවා උඹලටත් පේනවද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේවා උඹලටත් පේනවද?

    13495140_921599107951143_7728252518188972174_n.jpg



    මට පොඩි කාලේ ඉඳන්ම පේනවා බන් මේවා. මම හිතුවේ මට විතරයි පේන්නේ කියලා.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    oya ledak ned bn?.ahe ethule monwad thiyn nisane penne.mn podi kale okt docter kenk hambennath giya
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    ඇහැ තුවාල වුනාම / මුන හෝදන්නැතිව අපතයෙක් වගේ ඉන්න කොට ඕව පේනව
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ow bn. matath podi kale idan owa penawa samahara welawata..

    lagadi idan kalu pata 2-3 kuth penna aran.. ubata kalu pata floaters ehema penne nadda ?
    eka sare keeyak withara penawada ?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මටත් පේනෝ.. :yes:
    ලැප් එක දිහා බලන් ඉන්නකොටත් ඕව එහාට මෙහාට පා වෙලා යනව වගේ පේනව..:eek: චූට් කාලෙ ඊඳලම පෙනුනා.. තාමත් පේනවා.. හැබැයි ගණන් ගත්තෙ නෑ.. මොනවද බං ඇත්තටම ඒ..?:confused:

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට සබන් බෝල වගේ ඒව ටිකක් පේන්නෙ :yes: :yes:
    brainstuff කියල youtube channel එකක් තියේ discovery එකෙං කරන්නෙ ඒකෙ තිබ්බ විස්තරයක් ඕව මොනාද කියල :yes: :yes: