මචන්ලා මේ වගේ teddy bear claw machine ලන්කාවේ හදනවාද නැත්තන් ගන්න තියනවාද?
එහෙමත් නැත්නම් මෙවා import කරලාද ගෙන්නේ prices ගැන update කවුරු හරි ඉන්නවාද?
එහෙමත් නැත්නම් මෙවා import කරලාද ගෙන්නේ prices ගැන update කවුරු හරි ඉන්නවාද?
shopping mall වගේ තැන් වල තියනවා හැබැයි එකක්වත් made in කොහෙද කියලාවත් නෑ , ඒ වගේම හැම තැනම තියන මැශින් පලනය කරන්නේ එකම company එකක් මන් හිතන්නේtiyena tanaka gihin balapan.
machine eke badge ekak gahala ati vistara
ow mchnඋබ කලිනුත් මේ ගැන ඇහුවා නේද?
couples wadiyen ina places wala ehema owa dammama salli tamaioka maru business eeka karanawa nam. vending machine ekak, photobooth ekak dala. podi entertainment center ekak wage danmoth