මේවා කොහෙද ගන්න තියෙන්නේ?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    මචන්ලා මේ වගේ teddy bear claw machine ලන්කාවේ හදනවාද නැත්තන් ගන්න තියනවාද?
    එහෙමත් නැත්නම් මෙවා import කරලාද ගෙන්නේ prices ගැන update කවුරු හරි ඉන්නවාද?
    jpg.jpg
     

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    tiyena tanaka gihin balapan.
    machine eke badge ekak gahala ati vistara
    shopping mall වගේ තැන් වල තියනවා හැබැයි එකක්වත් made in කොහෙද කියලාවත් නෑ , ඒ වගේම හැම තැනම තියන මැශින් පලනය කරන්නේ එකම company එකක් මන් හිතන්නේ

    උබ කලිනුත් මේ ගැන ඇහුවා නේද?
    ow mchn