මේවා ගෙවන්නේ කොහොමද? මොනවා විකුනාලද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    13 සංශෝධනය ක්‍රියාත්මක වේ යයි ඉන්දියාව විශ්වාසයෙන්…


    බලය බෙදාහැරීමට ඉන්දියාව සහය ලබාදෙන බවටත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය ක්‍රියාත්මක වේවි යන විශ්වාශය ඉන්දියාවට ඇති බවට ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත නායක කේ. අන්නාමලෙයි මහතා යාපනයේදී පවසා සිටියේය.

    මේ දින වල කේ. අන්නාමලෙයි මහතා යාපනයේ සංචාරයක නිරත වී සිටින අතර එහිදී (02) යාපනය නල්ලූර් කෝවිලේ දේව මෙහෙයකට සහභාගී වීමෙන් අනතුරුව ආගමික නායකයින්, දෙමළ දේශපාලන පක්ෂ නායකයින්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් මෙන්ම යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයින්ද හමුවීමෙන් අනතුරව මාධ්‍යට අදහස් දැක්වීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ අන්නාමලෙයි මහතා පවසා සිටියේ,

    ‘‘ශ්‍රීලංකාවේ සාමය ඇතිවිය යුතුයැයි යන අදහසින් අපේ රජය කටයුතු කරනවා. රජිව්ගාන්ධි අග්‍රාමාත්‍යවරයාගේ කාලයේ ඇතිකරගත් ගිවිසුමක් අනුව ගෙනඑනු ලැබූ 13 වැනි සංසෝධනය සම්පූරණයෙන්ම ක්‍රියාත්මක කලයුතු බව පසුගියදා කොළඹට පැමිණි ඉන්දියාවේ විදේශ අමාත්‍ය ජයශංකර් මහතා කියා තිබුණා.

    ‘උතුරු නැගෙනහිර පලාත්වල සාමය හා යහපත් ආර්ථික තත්වයන් ඇතිකිරීම සඳහා ඉන්දියාව විවිධ සහයෝගයන් ලබාදෙනවා. ඔවුන්ට හෝඳ විසඳුමක් ලැබෙයි කියලා විශ්වාශ කරනවා. ඒ වගේම බලය බොහැරීමට ඉන්දියාව සහය දක්වනවා.

    ‘අපේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් සිදුකරන ලබන ප්‍රකාශ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සිදුකරන ප්‍රකාශයි. එය ඉන්දියාවේ නිල ස්ථාවරයයි. ඉන්දියාවේ විදේශකටයුතු අමාත්‍යවරයා මෙහි පැමිණ කුමක් පවසුවද එය අනිවාර්යෙන්ම සිදුවේවි කියන විශ්වාශය අපිට තියනවා. එයට ඉන්දියාව සහය දෙනවා. යනුවෙනි
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    hira karala uthurata idam / police balathala denava.. oka api kivvama koti negitivo geva meke un :P
    දැන් ඉන්දියාව අපිට ඔය නය ටික දුන්නේ නැත්නම් මොකද වෙන්නේ කියපන්.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දැන් ඉන්දියාව අපිට ඔය නය ටික දුන්නේ නැත්නම් මොකද වෙන්නේ කියපන්.
    හැමදාම ණයට කන්නද ගුපියෝ බලාගෙන ඉන්නේ
     
    • Haha
    Reactions: Die-hard

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හැමදාම ණයට කන්නද ගුපියෝ බලාගෙන ඉන්නේ
    නෑ තියන රෙද්දක් විකුනල හරි කන්න වෙනවා. නැත්නම් මොකද වෙන්නෙ. මේ හදිසියේ miracles කරලා, අර්තිකේ ගොඩ දාන්න බෑ
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    ඉන්දියාවෙන් දැන් ඔය credit line+ swap ටික combined කරලා බැලුවම නන්දෙ දැනටම 5Billion අරන් තියෙනවා.
    ගිනි පොලී එක්ක තමයි ගෙවන්න වෙන්නේ. අනිත් එක උන්ට පට්ට ලාබයි තෙල් වලින්. රුසියාවෙන් අඩුවට තෙල් අරන් අපිට වැඩි ගානට විකුනනවා.

    මේ උද්දික පුතාල ජපානෙත් තරහ කර ගත්තා. :angry: