මේවා නම් පපුවේ අමාරුව හැදෙන විහිලු...

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    එකපාරක් මෙඩිකල් කොලේජ් එකේ රැග් එකට කෙල්ලෙක්ට ටොපී තුනක් දීලා ඇතුලට ගිහින් මිනීවල කට උඩින් තියලා එන්න කියලා. මේකි ඇතුලට ගියාම හතරක් තියනවලු ට්රොලි හතරක. මේකි කොනේ ඉදන් 3කට තියලා හැරිලා එන්න හදනකොට හතරවෙනි එකා ඇහුවලු කෝ මට කියලා.
    ඒකිට සිහිය නැතිවෙලා පස්සෙ උනත් ගැනිලා දවස් කීපයක් හොස්පිටල් එකෙත් ඉදලා
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668

    ඔ්ක හෙන පරණ සීන් එකක්.. "කෝ මගේ ටොපිය" කියල ඇහුවලු
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    හරිම ජරා වැඩක් මේකනම්. පපුවේ අමාරුවක් තියෙන මිනිහෙක් හිටියනම් මැරෙන්නත් තිබුනා :(
    ඔව් යකෝ සිරාවට..
    එකපාරක් මෙඩිකල් කොලේජ් එකේ රැග් එකට කෙල්ලෙක්ට ටොපී තුනක් දීලා ඇතුලට ගිහින් මිනීවල කට උඩින් තියලා එන්න කියලා. මේකි ඇතුලට ගියාම හතරක් තියනවලු ට්රොලි හතරක. මේකි කොනේ ඉදන් 3කට තියලා හැරිලා එන්න හදනකොට හතරවෙනි එකා ඇහුවලු කෝ මට කියලා.
    ඒකිට සිහිය නැතිවෙලා පස්සෙ උනත් ගැනිලා දවස් කීපයක් හොස්පිටල් එකෙත් ඉදලා
    කැරි වැඩේ යකෝ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,931
    113
    Gampaha
    පළවෙනි සීන් එකනං, අරූ ශොක් වුනා සෑහෙන්න...
    උගෙ බය දිගටම තියෙන්නත් බැරි නෑ...
    සමහර විට තියෙන බය නැත්තටම නැත් වෙන්නත් පුලුවන්..

    අත් විඳල බලන්න ඕනෙ මටත් ඒ වගේ අත්දැකීමක්, කොහොම වෙයිද කියල...
    බය වෙන එකක් නෑ කියල හිතනව... විඳලම බලන්න ඕනෙ තත්වෙ...
     
    • Wow
    • Like
    Reactions: Asmodeus and NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,081
    1
    8,943
    113
    -~උලක් උඩ-~
    මයික් එක අල්ලපු එකාව දෙකට නමලා මයික් එක පුකේ ඔබන්න ඕනි පනුවො කහිනවා ඇහෙනකන්
    4456a6ff-497b-48ff-823c-7e08f0e56068.webp