bump parana ekak onna ayet addla damma :D
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Nov 28, 2014 #61 bump parana ekak onna ayet addla damma
shanu7426 Active member Dec 22, 2009 188 32 28 kelaniya Nov 28, 2014 #62 ඒ අතිතේ මාරම සුන්දරයි. මතක් වෙන්න ආසයි
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Nov 28, 2014 #63 Cool Kitty said: NFS 2 නැති කම්පියුටරයක් ඒ කාලේ හොයාගන්න එක නිකන් හාවා හද දකිනවා වගේ වැඩක්. ඔය මවුස් එකේ බොලේ සුද්ද කරන වැඩේ, කියවන්න බැරි CD වල කෙල ගාලා හරි, ටූත්පේස්ට් ගාලා කියවන්න හදාගන්න වගේ වැඩ කෝටියයි. Click to expand...
Cool Kitty said: NFS 2 නැති කම්පියුටරයක් ඒ කාලේ හොයාගන්න එක නිකන් හාවා හද දකිනවා වගේ වැඩක්. ඔය මවුස් එකේ බොලේ සුද්ද කරන වැඩේ, කියවන්න බැරි CD වල කෙල ගාලා හරි, ටූත්පේස්ට් ගාලා කියවන්න හදාගන්න වගේ වැඩ කෝටියයි. Click to expand...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 14, 2014 #65 sasliit said: Click to expand... තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න මගෙ රත්තරන් අම්මේ මං පඬි අරන් අද හෙට එනතුරු ගමට තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි නුඹට
sasliit said: Click to expand... තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න මගෙ රත්තරන් අම්මේ මං පඬි අරන් අද හෙට එනතුරු ගමට තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි නුඹට