ආසයි නේඌ පල්ලියක උලමා කෙනෙක් නම් ?
------ Post added on Jan 5, 2026 at 9:50 AM
හොඳ දෙයක හොඳක් කියන එක ප්‍රශ්නයක් නෑනෙ බං. මුස්ලිම් මිනිස්සුන්ගෙ හොඳ කියන සිංහල අය, හාමුදුරුවරුවරු දැකලා නැද්ද?
මුස්ලිම් ආගමික නායකයෝ ඔය දොරමඩලා වට වගේ ඒවාට ඇවිත් බුද්ධාගමේ හොද කියන ඒවා රගපෑම් ද එතකොට ?
හැබැයි දොරමඩලාවෙ එයා බුද්ධාගම සරණ යන්නෑනෙ.
මෙතන තියෙන්නෙ ජේසුතුමාව අදහන, සරණ යන එක.
උඹ මේකට දාන්න ඕනෙ ඔය තර්කය නෙවේ.
මේවා කිව්වට උඹට තේරෙන්නෑ නේද?


