මේවා රගපෑම් ද බන් ?

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඌ පල්ලියක උලමා කෙනෙක් නම් ?
    ------ Post added on Jan 5, 2026 at 9:50 AM
    ආසයි නේ

    මුස්ලිම් ආගමික නායකයෝ ඔය දොරමඩලා වට වගේ ඒවාට ඇවිත් බුද්ධාගමේ හොද කියන ඒවා රගපෑම් ද එතකොට ?
    හොඳ දෙයක හොඳක් කියන එක ප්‍රශ්නයක් නෑනෙ බං. මුස්ලිම් මිනිස්සුන්ගෙ හොඳ කියන සිංහල අය, හාමුදුරුවරුවරු දැකලා නැද්ද?

    හැබැයි දොරමඩලාවෙ එයා බුද්ධාගම සරණ යන්නෑනෙ.
    මෙතන තියෙන්නෙ ජේසුතුමාව අදහන, සරණ යන එක.

    උඹ මේකට දාන්න ඕනෙ ඔය තර්කය නෙවේ.
    මේවා කිව්වට උඹට තේරෙන්නෑ නේද? 🤷
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    ආසයි නේ

    හොඳ දෙයක හොඳක් කියන එක ප්‍රශ්නයක් නෑනෙ බං. මුස්ලිම් මිනිස්සුන්ගෙ හොඳ කියන සිංහල අය, හාමුදුරුවරුවරු දැකලා නැද්ද?

    හැබැයි දොරමඩලාවෙ එයා බුද්ධාගම සරණ යන්නෑනෙ.
    මෙතන තියෙන්නෙ ජේසුතුමාව අදහන, සරණ යන එක.

    මේවා කිව්වට උඹට තේරෙන්නෑ නේද? 🤷
    නෑ එහෙනම් එතනම සිවුර ගලවල ලෝගුවක් ඇද ගන්නවා නේ .
    එතනින් එලියට යන්නෙත් සිවුර දාගෙනම තමයි .
    දෙකම එකයි බන්

    වෙනස තියෙන්නේ එකක දී උබලට හිතෙනවා මේ මොන කාලකන්නි ද කියලා
    අනිත් එකේ දී හිතෙනවා තමන්ගේ ආගම කොච්චර උතුම් ද කියලා .. :lol:

    තෝරාගැනීම සහ විවේචනය කියන දේ උබට මට දෙන්නටම තියෙන අයිතියක්.

    හැබයි උබට දර්ශනයකකට මඩක් ගහන්න ඕනෙනම් එකේ කෙලින් ගහපන්. නිකන් 6යේ පන්තියේ ලොලු මායම් දාන්නේ නැතුව.
    උබට බලන් ඉන්නකොට දිරවගන්න අමාරුනම් එකත් කෙලින්ම කියපන් වේස මායම් නොදා. මොකද උබ මේ කරේ වේස මායමක් කියලා තේරෙනවා නුල බලද්දී
    අවුල් ගිහින් . . :lol:

    අතහරින්න පුරදු වෙන්නේ කොහොමද ඔහොම හයියෙන් ආගම අල්ලන් ඉද්දි ? :rofl:

    උබට මෙතන මම එක ආගමකට විතරක් මඩ ගහනව වගේ පෙනුන එකම තමයි අවුලත්
    ඔය මම රගපෑම් ද කියලා අහුවම අනිත් එකට මඩක් වදින්නේ නැද්ද ?
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    නිකං හිතින් මවාගනින්
    පල්ලියෙ ෆාදර් කෙනෙක් බෝධිපූජාවකට ඇවිත් ඉන්න photo එකක්....
    උඹ තර්ක කරන්න සුදුසුයි ඒ වගේ photo එකක් අරන් ආවොත් 🤷

    මෙතන උඹ කරන්නෙ පරණ තරහක් පිරිමහන එක.

    කමක් නෑ, උඹ නිකමා වුණාට අපි රස්සා කරනවා, අපිට වැඩ තියෙනවා. මෝඩයෙක් වෙනුවෙන් නාස්ති කරන්න කාලයක් නෑ. Bye. 🙋
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    නිකං හිතින් මවාගනින්
    පල්ලියෙ ෆාදර් කෙනෙක් බෝධිපූජාවකට ඇවිත් ඉන්න photo එකක්....
    උඹ තර්ක කරන්න සුදුසුයි ඒ වගේ photo එකක් අරන් ආවොත් 🤷

    මේවා දැක්කම උබට මාර සතුටක් හිතෙනවා නේද තමන්ගේ එක ගැන ??

    bKfUfct.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    මෙතන උඹ කරන්නෙ පරණ තරහක් පිරිමහන එක.
    නෑ .. මම කරන්නේ අත්හැරීම කියලා ආගමක් හයියෙන් අල්ලන් ඉන්න සෙට් එකක් පොඩ්ඩක් ටිපර් කිරීම . .
    ආතල් ඒ වගේ උන් :rofl:
     
    • Love
    Reactions: Don GasCan

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,790
    113
    දෙහිවල
    අවුල් ගිහින් . . :lol:

    අතහරින්න පුරදු වෙන්නේ කොහොමද ඔහොම හයියෙන් ආගම අල්ලන් ඉද්දි ? :rofl:

    උබට මෙතන මම එක ආගමකට විතරක් මඩ ගහනව වගේ පෙනුන එකම තමයි අවුලත්
    ඔය මම රගපෑම් ද කියලා අහුවම අනිත් එකට මඩක් වදින්නේ නැද්ද ?
    අතහරිනවද? අල්ලාගෙන ඉන්නවද කියන එක තෝරාගැනීමක් හරිද?
    හැබයි උබලගේ හිත් වල තියෙන දර්ශනයට හින් නුලෙන් මඩ ගහන වේස මායම් එලියට එද්දී පකේ දර්ශන කියාගෙන රැඩිකල් වෙන්න හැදුවට ඒක ඒහෙම නැහැ.

    තම්බි තම්බිමයි, කල්ලතෝනි කල්ලතොනිමයි 🥱🥱
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    අතහරිනවද? අල්ලාගෙන ඉන්නවද කියන එක තෝරාගැනීමක් හරිද?
    හැබයි උබලගේ හිත් වල තියෙන දර්ශනයට හින් නුලෙන් මඩ ගහන වේස මායම් එලියට එද්දී පකේ දර්ශන කියාගෙන රැඩිකල් වෙන්න හැදුවට ඒක ඒහෙම නැහැ.

    තම්බි තම්බිමයි, කල්ලතෝනි කල්ලතොනිමයි 🥱🥱
    එතකොට බෞද්ධයෝ ?

    දර්ශනේ දර්ශනේ කියල උබ හිත රවට්ට ගත්තට ඔතන තියෙන්නේ ආගමක් ම තමයි තව
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,790
    113
    දෙහිවල
    එතකොට බෞද්ධයෝ ?
    අන්න දැක්කද?
    උබට ඕන උනේ හින් නුලෙන් එතනට එන්න. එහෙනම් ඒක කෙලින් කියපන් නිකන් වේස මායම් දාගෙන හැමනෙන්න නැතුව.

    උත්තරය කලින් කියුවා. තෝරාගැනීම සහ විවේචනය කියන දේ උබට මට දෙන්නටම තියෙන අයිතියක්

    හැබයි රැඩිකල් බල්ලෝ වගේ වටෙන් එන්නේ නැතුව. ඕවා කල්ලතෝනි ගති
     
    • Like
    Reactions: Udee KJ

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    අන්න දැක්කද?
    උබට ඕන උනේ හින් නුලෙන් එතනට එන්න. එහෙනම් ඒක කෙලින් කියපන් නිකන් වේස මායම් දාගෙන හැමනෙන්න නැතුව.

    උත්තරය කලින් කියුවා. තෝරාගැනීම සහ විවේචනය කියන දේ උබට මට දෙන්නටම තියෙන අයිතියක්

    හැබයි රැඩිකල් බල්ලෝ වගේ වටෙන් එන්නේ නැතුව. ඕවා කල්ලතෝනි ගති
    අන්න දැක්කද අවුල් ගිය විදිය . .
    ඕකම තමයි මේ ත්‍රෙඩ් එකේ මම පෙන්නන්න ගියේ . . :lol:
    වැඩේ හැමතිස්සෙම ඔහොම තමයි .

    අපේ එකට නම් මඩ ගහනව . . අනිත් උන්ගේ තියන්නේ බොරුව .
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,790
    113
    දෙහිවල
    අන්න දැක්කද අවුල් ගිය විදිය . .
    ඕකම තමයි මේ ත්‍රෙඩ් එකේ මම පෙන්නන්න ගියේ . . :lol:
    වැඩේ හැමතිස්සෙම ඔහොම තමයි .

    අපේ එකට නම් මඩ ගහනව . . අනිත් උන්ගේ තියන්නේ බොරුව .
    පැටලුනේ උබට. උබ හිතුවේ කල්ලතෝනි මඩ වටෙන් ගැහුවම තේරෙන්නේ නැහැ කියලා.
    පුක පලාගත්තට පස්සේ රැඩිකල් උනා කියලා කල්ලතෝනි ගති වැහෙන්න නැහැ යකෝ. මජර ගති පේනවා තාම.

    දරාගන්න බැරි උනාම නුලක් දාන පොඩ්ඩක් තෙත්කරගන්න එක කල්ලතෝනි ගතියක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    තම්බින්ට බෞද්ද වෙන්න පුලුවන් නම් මෙක වුනාම මොකො?
    මුස්ලිම් උන එකෙක් කවදාවත් වෙන ආගමක වෙන් නෑ. එම වෙන් නෑ එක හරියට ඇදැහුවම , ආගමකට වඩා එක ලයිෆ් ස්ටැයිල් එකක් .

    එකෙක් ඒම උනොත් ඒ කියන්නේ ,
    එකත් හරියට අර ට්‍රාන්ස් උන් වගේ උන් ඉපදෙනකොටම මුස්ලිම් උනාට ඇග අස්සෙ මුස්ලිම් නොවෙන එකෙක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    පැටලුනේ උබට. උබ හිතුවේ කල්ලතෝනි මඩ වටෙන් ගැහුවම තේරෙන්නේ නැහැ කියලා.
    පුක පලාගත්තට පස්සේ රැඩිකල් උනා කියලා කල්ලතෝනි ගති වැහෙන්න නැහැ යකෝ. මජර ගති පේනවා තාම.

    දරාගන්න බැරි උනාම නුලක් දාන පොඩ්ඩක් තෙත්කරගන්න එක කල්ලතෝනි ගතියක්
    වටෙන් ගහන්න ඕන නම් එතනම අනිත් photo එක දාන්න ඕන ද බන් ?? :lol:
    හරිනම් සිද්ධාර්ථ තමයි රැඩිකල් . උබල මේ වෙන මොකද්ද එකක් අල්ලාගෙන ටිපර් වේවි ඉන්නව ..

    ඔය වගේ උන් ඉන්න නිසා තමයි දේසපාලුවන් ටත් නිකන්ම උන්ව අවුස්සලා වැඩේ කරගන්න පුලුවන් වෙන්නේ .
    පිලිමෙකට ගලක් ගැහුවත් ඇති ඉතින් .
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,790
    113
    දෙහිවල
    වටෙන් ගහන්න ඕන නම් එතනම අනිත් photo එක දාන්න ඕන ද බන් ?? :lol:
    හරිනම් සිද්ධාර්ථ තමයි රැඩිකල් . උබල මේ වෙන මොකද්ද එකක් අල්ලාගෙන ටිපර් වේවි ඉන්නව ..

    ඔය වගේ උන් ඉන්න නිසා තමයි දේසපාලුවන් ටත් නිකන්ම උන්ව අවුස්සලා වැඩේ කරගන්න පුලුවන් වෙන්නේ .
    පිලිමෙකට ගලක් ගැහුවත් ඇති ඉතින් .
    පිලිමෙකට ගල් ගහද්දි ඇවිස්සෙන එක උබලා වගේ කල්ලතෝනි උන් කරනවා ඇති.
    එකනේ දර්ශනය වටා මිනිස්සු පොඩ්ඩක් එකතුවෙනකොට දරාගන්න බැරුව වේස මායම් පාන්නේ.

    කෙලින් කියපන් ඩෝ.

    උබලට මිනිස්සු ටිකක් එකතුවෙද්දී හිතට අවුල් නේද? ජෙරොම් එකටද ගෙවන්නේ උබට? 🤭 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    පිලිමෙකට ගල් ගහද්දි ඇවිස්සෙන එක උබලා වගේ කල්ලතෝනි උන් කරනවා ඇති.
    එකනේ දර්ශනය වටා මිනිස්සු පොඩ්ඩක් එකතුවෙනකොට දරාගන්න බැරුව වේස මායම් පාන්නේ.

    කෙලින් කියපන් ඩෝ.

    උබලට මිනිස්සු ටිකක් එකතුවෙද්දී හිතට අවුල් නේද? ජෙරොම් එකටද ගෙවන්නේ උබට? 🤭 🤭 🤭
    අපිත් ඉතින් ඔය උබ කියන දර්ශනේ ම තමයි ඉගෙන ගත්තේ .
    එකේ විදියට තමයි ඔය මම කිව්වේ .

    උබල වෙන මොකද්ද එකක් අල්ලාගෙන ටිපර් වේවි ඉන්නව :rofl:

    මේ වගේ ත්‍රෙඩ් එකක් දාල අවුස්සගන්න නියම සෙට් එක .
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,790
    113
    දෙහිවල
    අපිත් ඉතින් ඔය උබ කියන දර්ශනේ ම තමයි ඉගෙන ගත්තේ .
    එකේ විදියට තමයි ඔය මම කිව්වේ .

    උබල වෙන මොකද්ද එකක් අල්ලාගෙන ටිපර් වේවි ඉන්නව :rofl:

    මේ වගේ ත්‍රෙඩ් එකක් දාල අවුස්සගන්න නියම සෙට් එක .
    මමනම් අවිස්සුනේ නැහැ. හැබැයි බුමිතෙල් හලාගෙන දගලන්නේ කවුද කියලා තේරුනා.
    මිනිස්සු පොඩ්ඩක් එකතුවෙනකොට උබලට ඒක අවුල්. මොකද බිම පෙරලිලා රගන්නෙ නැහෙනෙ උබලා වගේ.
    හින් නුල් කල්ලතෝනි 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    මමනම් අවිස්සුනේ නැහැ. හැබැයි බුමිතෙල් හලාගෙන දගලන්නේ කවුද කියලා තේරුනා.
    මිනිස්සු පොඩ්ඩක් එකතුවෙනකොට උබලට ඒක අවුල්. මොකද බිම පෙරලිලා රගන්නෙ නැහෙනෙ උබලා වගේ.
    හින් නුල් කල්ලතෝනි 🤭 🤭

    උබ තමයි ඇවිස්සිලා දගලන්නේ මෙතන කල්ලතෝනි ද මොකද්ද එකක් ගගා :lol:
    ඔන්න ඔය ඇවිස්සෙන ගතිය තමයි මමත් මේ ත්‍රෙඩ් එකේ කිව්වේ .