මේවා හරි වැඩද?

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia

    ශ්‍රී ලංකාවෙ බෞද්ධ අධ්යාපනයේ මුදුන් මල් කඩක් මෙන්වූ ආනන්ද විද්යාලයේ නව සත්මහල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබුවේ වසර 2014 දීය. එහෙත් පසුගිය සමයේ එහි වැඩ කටයුතු අඩාලවූ අතර දැන් එම ගොඩනැගිල්ල විවෘත කිරීම හදිසියේ සිදු කිරීමට සැලසුම් කොට ඇත්තේ වැඩ අවසන් කිරීමටත් පෙරාතුවය.

    මෙය හුදෙක් දේශපාලන ඕනෑ කමක් මත සිදුවන බව පැහැදිලිය. වැඩ අවසානවූ පසු විවෘත කිරීම සිදු කරන්නේ නම් එය විවෘත කරනු ලබන්නේ ලංකාවේ පළමු ආදී ආනන්දයීය රාජ්ය නායකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ය. මේ එය නැවැත්වීමේ කූට උපායකි.

    අවුරුදු 12 ක් ආනන්දයෙන් පෝෂණයවූ ආදී සිසුවෙකු හැටියට මම මේ තත්වය හෙලා දකින්නෙමි. මෙය නැවත විවෘත කිරීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා විසින් ඉදිරියේදී සිදු කල යුතුය

    3-F313985-83-F9-4-A9-F-ABC0-31683-F2-F0-BD7.jpg

    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    නෙලුම් කුළුණ open කරා 1000 talks දීලා සිරා ...සිරා රෙදි නැතිවෙන්න නෑවා ..දැන් කුළුණ ආයි වහලා ...මහින්ද ලා පටන් ගනිපුවා ඇරෙන්න වෙන මුකුත් කරගන්න බැරි උනාට පම්පෝරිය නම් තියෙනවා .....:lol::lol::lol:

    ජනාධිපතිවරණයක් තියෙන කොට ඔහොම කරන්න පුළුවන් ද?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    නෙලුම් කුළුණ open කරා 1000 talks දීලා සිරා ...සිරා රෙදි නැතිවෙන්න නෑවා ..දැන් කුළුණ ආයි වහලා ...මහින්ද ලා පටන් ගනිපුවා ඇරෙන්න වෙන මුකුත් කරගන්න බැරි උනාට පම්පෝරිය නම් තියෙනවා .....:lol::lol::lol:

    ජනාධිපතිවරණයක් තියෙන කොට ඔහොම කරන්න පුළුවන් ද?

    කවුරු පටන් ගත්තත් කමක් නෑ, කවුරු විවෘත කරත් කමක් නෑ, හරියට වැඩේ කරලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,552
    113
    ගූ ඇන් පී ලොජික්

    ඕක දන්න නිසා තමයි රනිල මොකුත් සංවර්ධන ව්‍යාපෘති වලට වියදං නොකර කෙලිංම බැංකුවේ තියෙද්දිම සල්ලි ටික ඉස්සුවෙ. කොහොමත් වැඩක් නෑනෙ, හැදුවත් කොමිස් ගහන්න හැදුවෙ කියනවනෙ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඉවර නොකරපු එකක් විවෘත කරාම මොකක්ද අවුල? ඊට පස්සෙ වැඩ නවත්තනවද?

    ඉවර නොකරපුවා විවෘත කරන්නෙ කොහොමද බන්? එහෙනම් මුල් ගල තියපු දවසෙම විවෘත කරන්න පුලුවන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සත් මහල් ? :shocked: ලමයින්ට stress වැඩි වුනහම පැනල මැරෙන්න හොඳයි :yes: තට්ටු තුනේ ඒව කොහොමත් මදි අත පය කැඩිල බේරීමේ අවදානමක් තියෙනව. හැම ඉස්කෝලයක්ම මේ වගේ තට්ටු 7 ඒව ගහන්න ඕනෙ :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉවර නොකරපුවා විවෘත කරන්නෙ කොහොමද බන්? එහෙනම් මුල් ගල තියපු දවසෙම විවෘත කරන්න පුලුවන්නෙ

    මුල්ගල තියන්න උත්සවයට සල්ලි කපල නෙ. ඊලඟට සල්ලි කපන්නෙ විවෘත කරන එකට. එක දවසෙ ඔය දෙක කරත් එකම දේ තමයි

    සත් මහල් ? :shocked: ලමයින්ට stress වැඩි වුනහම පැනල මැරෙන්න හොඳයි :yes: තට්ටු තුනේ ඒව කොහොමත් මදි අත පය කැඩිල බේරීමේ අවදානමක් තියෙනව. හැම ඉස්කෝලයක්ම මේ වගේ තට්ටු 7 ඒව ගහන්න ඕනෙ :yes:

    ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ලමයින්ට පොරකාගෙන පඩිපෙල බහින්න වෙයි. පඩිපෙල් කීයක් තියෙනවද බන් ඕකට.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ලමයින්ට පොරකාගෙන පඩිපෙල බහින්න වෙයි. පඩිපෙල් කීයක් තියෙනවද බන් ඕකට.

    ඉස්කෝලෙ යන කාලෙ පොරකාගෙන බහින්නෙ නැති පඩිපෙලවල් නාකි වෙලා බහින්නද බං. ඔහොම එකක පොරකාගෙන බහින්න ගිහිං වැටිල අතක් පයක් කඩාගන්න ඕනෙ තමා. එකතැන් වුන දාක මතක හිටින්නෙ ඒව නැතුව පඩිපෙලවල් නැතුව පොරකන්නෙ නැතුව ලස්සනට පොලොව දිගේ ඇවිද්ද දවස් නෙමේ :no:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්කෝලෙ යන කාලෙ පොරකාගෙන බහින්නෙ නැති පඩිපෙලවල් නාකි වෙලා බහින්නද බං. ඔහොම එකක පොරකාගෙන බහින්න ගිහිං වැටිල අතක් පයක් කඩාගන්න ඕනෙ තමා. එකතැන් වුන දාක මතක හිටින්නෙ ඒව නැතුව පඩිපෙලවල් නැතුව පොරකන්නෙ නැතුව ලස්සනට පොලොව දිගේ ඇවිද්ද දවස් නෙමේ :no:

    :yes:හතේදි අපේ අපේ පන්තිවල හිටපු තුන් දෙනෙක් තව එකෙක්ව පඩිපෙලෙන් තල්ලු කර වැට්ටුව. සර් කෙනෙක් මුන්ව පන්තිය මැද්දට අරන් ඇවිල්ල කලිසම දනිස්සට පහත් කරපියව් කියල පුකට වේවැලකින් ගැහුව පාරවල් පහ ගානෙ. ඒක මිශ්‍ර ඉස්කෝලයක්. කෙල්ලොත් බලන් හිටිය.

    ඒ ගුටිකාපු උන් දැන් හොඳ තැන්වල. අර වැටිච්ච එකා කම්කරු ජොබ් එකක් කරන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:හතේදි අපේ අපේ පන්තිවල හිටපු තුන් දෙනෙක් තව එකෙක්ව පඩිපෙලෙන් තල්ලු කර වැට්ටුව. සර් කෙනෙක් මුන්ව පන්තිය මැද්දට අරන් ඇවිල්ල කලිසම දනිස්සට පහත් කරපියව් කියල පුකට වේවැලකින් ගැහුව පාරවල් පහ ගානෙ. ඒක මිශ්‍ර ඉස්කෝලයක්. කෙල්ලොත් බලන් හිටිය.

    ඒ ගුටිකාපු උන් දැන් හොඳ තැන්වල. අර වැටිච්ච එකා කම්කරු ජොබ් එකක් කරන්නෙ.

    :lol:
    ජේසන් රූල්ස්ව මතක් වුනා :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    mama dekka Sajith ge UNP Ad ekak. Kollek kiyawanawa building complex ekak issaraha indan. Sajith ta chande denna kiyala.

    A Building complex ekath Mahinda Rajaya yatate hadapu ITUM. Moratuwa NDT :lol::lol::lol::lol:
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :yes:හතේදි අපේ අපේ පන්තිවල හිටපු තුන් දෙනෙක් තව එකෙක්ව පඩිපෙලෙන් තල්ලු කර වැට්ටුව. සර් කෙනෙක් මුන්ව පන්තිය මැද්දට අරන් ඇවිල්ල කලිසම දනිස්සට පහත් කරපියව් කියල පුකට වේවැලකින් ගැහුව පාරවල් පහ ගානෙ. ඒක මිශ්‍ර ඉස්කෝලයක්. කෙල්ලොත් බලන් හිටිය.

    ඒ ගුටිකාපු උන් දැන් හොඳ තැන්වල. අර වැටිච්ච එකා කම්කරු ජොබ් එකක් කරන්නෙ.

    ඒසර්ට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න ඕනෙ.
    හරිනම් පැන්ෂන් නැතුව ගෙදර යවන්න ඕනෙ.
    ප්‍රජා අයිතිය අමු අමුවේ කෙලෙසලා :growl: