ශ්‍රී ලංකාවෙ බෞද්ධ අධ්යාපනයේ මුදුන් මල් කඩක් මෙන්වූ ආනන්ද විද්යාලයේ නව සත්මහල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබුවේ වසර 2014 දීය. එහෙත් පසුගිය සමයේ එහි වැඩ කටයුතු අඩාලවූ අතර දැන් එම ගොඩනැගිල්ල විවෘත කිරීම හදිසියේ සිදු කිරීමට සැලසුම් කොට ඇත්තේ වැඩ අවසන් කිරීමටත් පෙරාතුවය.
මෙය හුදෙක් දේශපාලන ඕනෑ කමක් මත සිදුවන බව පැහැදිලිය. වැඩ අවසානවූ පසු විවෘත කිරීම සිදු කරන්නේ නම් එය විවෘත කරනු ලබන්නේ ලංකාවේ පළමු ආදී ආනන්දයීය රාජ්ය නායකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ය. මේ එය නැවැත්වීමේ කූට උපායකි.
අවුරුදු 12 ක් ආනන්දයෙන් පෝෂණයවූ ආදී සිසුවෙකු හැටියට මම මේ තත්වය හෙලා දකින්නෙමි. මෙය නැවත විවෘත කිරීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා විසින් ඉදිරියේදී සිදු කල යුතුය
Last edited:

ලමයින්ට stress වැඩි වුනහම පැනල මැරෙන්න හොඳයි
තට්ටු තුනේ ඒව කොහොමත් මදි අත පය කැඩිල බේරීමේ අවදානමක් තියෙනව. හැම ඉස්කෝලයක්ම මේ වගේ තට්ටු 7 ඒව ගහන්න ඕනෙ 

