සැබෑ ජීවිතයේදී මුහුණට හමුවුන සුපිරි චරිතයක්කමෙන්ට් වලින් පේනවා පේනවා වගේ මට......
genius
වාහන ඔන නෑ
මෙතනම පොලු පාරක් දිල කානුවට දාමු
මට ඇතිවෙල මුගෙ පිස්සුව දැන් , මල වදෙ
හපො මෙන්න වැල්ලෙ එකෙක්
අඩෝ මේවා ලස්සන දේවල් සුවදයි ගද නැ..මටත් thread එකේ 2nd page යද්දි පොඩි පිලී ගඳක් ආවා.![]()
ඕකට දෙක තුනක් ඇනලම ගෙනියමු නේද...ඔහොම චාන්ස් එකක් ලේසියට එන්නෙත් නෑනෙ ...@Solo Rider මෙන්න මූව අල්ලගන්න... @Stimulus mind කට ගැටගහන්න රෙදිපටියක් ගේන්න... @PrasangaSPerera වාහනයක් කතාකරගන්න ඉක්මනට... මූ දඟලනව..
මේ ප්ලේස් එකේ ඉඳන් උඩ මට්ටමින් නේද පාර යන්නෙ. මම දැකල තියෙනව...ඕක හිටවන්නේ ගල් පරයක් විදලා අඩි දෙකක් තුනක් වගේ යටට, පැය ගානක ගේමක් ඔය. ඊට පස්සේ සක්ක පොඩි ගල් දාල ත්දකරන්ව පැයක් විතර අලවන්ගුවෙන් හිමින් හිමින් තලල. මම දැකල තියනව හිටවන හැටි දලවැල්ලේ ශ්රී ගැමුණු එක ඉස්සරහ ඉස්සර හිටවනවා. අවරුදු 2 වගේ යනකොට ආපහු අලුතින් හිටවන. දැන් නම් ඒ හරියේ මාළු අල්ලනවද දන්නෙත් නැ මේ විදියට.
තම තියනව බන්. මේ තියෙන්නේ ඒ ප්ලේස් එක. මේ තැන දන්නේ නැ කව්රුවත්. ඔය පාරේ යනකොට පේන්නෙත් නැ, මේ බීච් එක තියන තැනට ලේසියෙන් එන්නත් බැ .
![]()
![]()
අතීත දේවල් නැති වෙන එක නම් හෙන අවුලක්. ඉස්සරහට බලාගන්න ම බැරි වෙයඉමේ අය ගැන මරු ලිපියක් ගියා රාවය පත්තරේ මීට අවුරුදු ගානකට කලින්.
මේ මිනිස්සු දැන් අල්ලන මාලුවෙක් නැහැ. සුද්දෝ එනකොට කණුවේ නැගලා ඉන්නවා මාළු ඇල්ලුවා වගේ. වෙන් කොහෙන් හරි ගත්තු මාළු ටිකකුත් ලග බෑග් එකක තියන් ඉන්නවා.
සුද්දෝ ආවම උන්ව උස්සන් ගිහින් කනුව උඩ තියලා ෆොටෝ එහෙම අරගෙන සල්ලි දෙනවා. ඒක තමයි බිස්නස් එක.
ඒක නරක එකක් එහෙම නෙවෙයි. ප්රදර්ශනත්මක නිරුපනයක් මේ අය කරන්නේ. ඉස්සර මාළු ඇල්ලුවේ මෙහෙමයි කියලා.
සුද්දෝ එන බස් එකක් එනකං මුන් බිමට වෙලා ඉන්නවා. ගයිඩ් ලා එද්දී කෝල් දෙනවා. එතකොට කණුවට නැගලා ඉන්නවා.
මේ කොතනද bn?ඕක හිටවන්නේ ගල් පරයක් විදලා අඩි දෙකක් තුනක් වගේ යටට, පැය ගානක ගේමක් ඔය. ඊට පස්සේ සක්ක පොඩි ගල් දාල ත්දකරන්ව පැයක් විතර අලවන්ගුවෙන් හිමින් හිමින් තලල. මම දැකල තියනව හිටවන හැටි දලවැල්ලේ ශ්රී ගැමුණු එක ඉස්සරහ ඉස්සර හිටවනවා. අවරුදු 2 වගේ යනකොට ආපහු අලුතින් හිටවන. දැන් නම් ඒ හරියේ මාළු අල්ලනවද දන්නෙත් නැ මේ විදියට.
තම තියනව බන්. මේ තියෙන්නේ ඒ ප්ලේස් එක. මේ තැන දන්නේ නැ කව්රුවත්. ඔය පාරේ යනකොට පේන්නෙත් නැ, මේ බීච් එක තියන තැනට ලේසියෙන් එන්නත් බැ .
![]()
![]()
නැ මචන්. මේ ප්ලේස් එක පාරට කොහොමටවත් පෙන්නේ නැ. ඔය ලයින් එකම පාරට පෙන්නේ නැ. මේ ලයින් එකේ තියන රෙස්ටුරන්ට් හොටෙල් ඔක්කොම වගේ අපේ නැ වෙන අයට අයිති. ඉස්සර සති අන්තේ අනිවාරෙන් ඔය ප්ලේස් එකේ තමයි ඉන්නේ. ඔය පහල ගලේ පින්තුරේ තියෙන්නේ හරියටම එතන. දැන් නම් අව්රුදු ගානකින් ගියේ නැ ඔය පැත්තේ. ඔතනට පොඩ්ඩක් එහායින් තියනවා නාන්න පට්ට ප්ලේස් එකක්. පරෙකින් වටවෙච්ච නැචුරල් පුල් එකක්. @PHBhagyaමේ ප්ලේස් එකේ ඉඳන් උඩ මට්ටමින් නේද පාර යන්නෙ. මම දැකල තියෙනව...
මේ තමයි මචන් දලවැල්ල. උණවටුනේ ඉඳන් පොඩ්ඩක් මාතර පැත්තට ගියාම තියෙන්නේ. ඔය ශ්රී ගැමුණු හොටෙල් එක ඉස්සරහ හරියටම.. මෙන්න මේ පහල ලොකේෂන් එක. ඔය පහල ගලේ පින්තුරේ තියෙන්නේ හරියටම එතන ශ්රී ගැමුණු ඉස්සරහම. ගෙදර වගේ ඔතන ඉස්සර..මේ කොතනද bn?
නැ මචන්. මේ ප්ලේස් එක පාරට කොහොමටවත් පෙන්නේ නැ. ඔය ලයින් එකම පාරට පෙන්නේ නැ. මේ ලයින් එකේ තියන රෙස්ටුරන්ට් හොටෙල් ඔක්කොම වගේ අපේ නැ වෙන අයට අයිති. ඉස්සර සති අන්තේ අනිවාරෙන් ඔය ප්ලේස් එකේ තමයි ඉන්නේ. ඔය පහල ගලේ පින්තුරේ තියෙන්නේ හරියටම එතන. දැන් නම් අව්රුදු ගානකින් ගියේ නැ ඔය පැත්තේ. ඔතනට පොඩ්ඩක් එහායින් තියනවා නාන්න පට්ට ප්ලේස් එකක්. පරෙකින් වටවෙච්ච නැචුරල් පුල් එකක්. @PHBhagya
මේ තමයි මචන් දලවැල්ල. උණවටුනේ ඉඳන් පොඩ්ඩක් මාතර පැත්තට ගියාම තියෙන්නේ. ඔය ශ්රී ගැමුණු හොටෙල් එක ඉස්සරහ හරියටම.. මෙන්න මේ පහල ලොකේෂන් එක. ඔය පහල ගලේ පින්තුරේ තියෙන්නේ හරියටම එතන ශ්රී ගැමුණු ඉස්සරහම. ගෙදර වගේ ඔතන ඉස්සර..
https://www.google.com/maps/@6.0002293,80.2615675,141m/data=!3m1!1e3.
![]()
![]()
මේ වීඩියෝ එකේ අන්තිම හරියේ රිටි ටික පේනවා.