මේවා හිටවන්නේ කොහොමද?

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    සැබෑ ජීවිතයේදී මුහුණට හමුවුන සුපිරි චරිතයක්කමෙන්ට් වලින් පේනවා පේනවා වගේ මට......
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    genius

    වාහන ඔන නෑ
    මෙතනම පොලු පාරක් දිල කානුවට දාමු

    මට ඇතිවෙල මුගෙ පිස්සුව දැන් , මල වදෙ

    හපො මෙන්න වැල්ලෙ එකෙක්

    මටත් thread එකේ 2nd page යද්දි පොඩි පිලී ගඳක් ආවා. 🤢
    අඩෝ මේවා ලස්සන දේවල් සුවදයි ගද නැ..
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @Solo Rider මෙන්න මූව අල්ලගන්න... @Stimulus mind කට ගැටගහන්න රෙදිපටියක් ගේන්න... @PrasangaSPerera වාහනයක් කතාකරගන්න ඉක්මනට... මූ දඟලනව..
    ඕකට දෙක තුනක් ඇනලම ගෙනියමු නේද...ඔහොම චාන්ස් එකක් ලේසියට එන්නෙත් නෑනෙ ...🤔😂
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕක හිටවන්නේ ගල් පරයක් විදලා අඩි දෙකක් තුනක් වගේ යටට, පැය ගානක ගේමක් ඔය. ඊට පස්සේ සක්ක පොඩි ගල් දාල ත්දකරන්ව පැයක් විතර අලවන්ගුවෙන් හිමින් හිමින් තලල. මම දැකල තියනව හිටවන හැටි දලවැල්ලේ ශ්‍රී ගැමුණු එක ඉස්සරහ ඉස්සර හිටවනවා. අවරුදු 2 වගේ යනකොට ආපහු අලුතින් හිටවන. දැන් නම් ඒ හරියේ මාළු අල්ලනවද දන්නෙත් නැ මේ විදියට.

    තම තියනව බන්. මේ තියෙන්නේ ඒ ප්ලේස් එක. මේ තැන දන්නේ නැ කව්රුවත්. ඔය පාරේ යනකොට පේන්නෙත් නැ, මේ බීච් එක තියන තැනට ලේසියෙන් එන්නත් බැ .

    sri-gemunu-beach-resort-unawatuna-020.jpg

    IMG_8348.JPG
    මේ ප්ලේස් එකේ ඉඳන් උඩ මට්ටමින් නේද පාර යන්නෙ. මම දැකල තියෙනව...
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේ අය ගැන මරු ලිපියක් ගියා රාවය පත්තරේ මීට අවුරුදු ගානකට කලින්.

    මේ මිනිස්සු දැන් අල්ලන මාලුවෙක් නැහැ. සුද්දෝ එනකොට කණුවේ නැගලා ඉන්නවා මාළු ඇල්ලුවා වගේ. වෙන් කොහෙන් හරි ගත්තු මාළු ටිකකුත් ලග බෑග් එකක තියන් ඉන්නවා.

    සුද්දෝ ආවම උන්ව උස්සන් ගිහින් කනුව උඩ තියලා ෆොටෝ එහෙම අරගෙන සල්ලි දෙනවා. ඒක තමයි බිස්නස් එක.

    ඒක නරක එකක් එහෙම නෙවෙයි. ප්‍රදර්ශනත්මක නිරුපනයක් මේ අය කරන්නේ. ඉස්සර මාළු ඇල්ලුවේ මෙහෙමයි කියලා.

    සුද්දෝ එන බස් එකක් එනකං මුන් බිමට වෙලා ඉන්නවා. ගයිඩ් ලා එද්දී කෝල් දෙනවා. එතකොට කණුවට නැගලා ඉන්නවා.
    අතීත දේවල් නැති වෙන එක නම් හෙන අවුලක්. ඉස්සරහට බලාගන්න ම බැරි වෙයඉ
    ඕක හිටවන්නේ ගල් පරයක් විදලා අඩි දෙකක් තුනක් වගේ යටට, පැය ගානක ගේමක් ඔය. ඊට පස්සේ සක්ක පොඩි ගල් දාල ත්දකරන්ව පැයක් විතර අලවන්ගුවෙන් හිමින් හිමින් තලල. මම දැකල තියනව හිටවන හැටි දලවැල්ලේ ශ්‍රී ගැමුණු එක ඉස්සරහ ඉස්සර හිටවනවා. අවරුදු 2 වගේ යනකොට ආපහු අලුතින් හිටවන. දැන් නම් ඒ හරියේ මාළු අල්ලනවද දන්නෙත් නැ මේ විදියට.

    තම තියනව බන්. මේ තියෙන්නේ ඒ ප්ලේස් එක. මේ තැන දන්නේ නැ කව්රුවත්. ඔය පාරේ යනකොට පේන්නෙත් නැ, මේ බීච් එක තියන තැනට ලේසියෙන් එන්නත් බැ .

    sri-gemunu-beach-resort-unawatuna-020.jpg

    IMG_8348.JPG
    මේ කොතනද bn?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ ප්ලේස් එකේ ඉඳන් උඩ මට්ටමින් නේද පාර යන්නෙ. මම දැකල තියෙනව...
    නැ මචන්. මේ ප්ලේස් එක පාරට කොහොමටවත් පෙන්නේ නැ. ඔය ලයින් එකම පාරට පෙන්නේ නැ. මේ ලයින් එකේ තියන රෙස්ටුරන්ට් හොටෙල් ඔක්කොම වගේ අපේ නැ වෙන අයට අයිති. ඉස්සර සති අන්තේ අනිවාරෙන් ඔය ප්ලේස් එකේ තමයි ඉන්නේ. ඔය පහල ගලේ පින්තුරේ තියෙන්නේ හරියටම එතන. දැන් නම් අව්රුදු ගානකින් ගියේ නැ ඔය පැත්තේ. ඔතනට පොඩ්ඩක් එහායින් තියනවා නාන්න පට්ට ප්ලේස් එකක්. පරෙකින් වටවෙච්ච නැචුරල් පුල් එකක්. @PHBhagya

    මේ කොතනද bn?
    මේ තමයි මචන් දලවැල්ල. උණවටුනේ ඉඳන් පොඩ්ඩක් මාතර පැත්තට ගියාම තියෙන්නේ. ඔය ශ්‍රී ගැමුණු හොටෙල් එක ඉස්සරහ හරියටම.. මෙන්න මේ පහල ලොකේෂන් එක. ඔය පහල ගලේ පින්තුරේ තියෙන්නේ හරියටම එතන ශ්‍රී ගැමුණු ඉස්සරහම. ගෙදර වගේ ඔතන ඉස්සර..

    https://www.google.com/maps/@6.0002293,80.2615675,141m/data=!3m1!1e3.

    silhouette-person-sunset-unwatuna-sri-lanka-dalawalla-beach-unawatuna-frog-shaped-rock-down-south-silhouette-200916929.jpg
    RestaurantOutside4.jpg

    මේ වීඩියෝ එකේ අන්තිම හරියේ රිටි ටික පේනවා.
     
    Last edited:

    Patta.. අම්බලන්ගොඩ ඉඳලත් ගිහිල්ලා නෑ බං. යන්න ඔබ දවසක